වැඩ්ඩෙක් තමයි.සුෂ්මිතා අනාලා (චින්නු) බං. යකෝ උඹ දාපු වීඩියෝ එකේ description එකේම hashtag එකකින් නම දාලා තියෙනවා.
#dhee #dhee14 #dhee14thedancingIcon #etvtelugu #thedancingicon #etvwin #hyperaadi #pradeepmachiraju #ganeshmaster #priyamani #nanditaswetha #ravikrishna #susmithaAnala #akhilsarthak #tejashwini #TejashwiniPerformance
වීඩියෝ එකේ ඒකි stage එකට හඳුන්වා දෙන්නෙ පවා our team leader කියලනෙ. ඉන්දියන් භාෂා තේරෙන්නෙ නැති වුණාට කඩ්ඩ පුළුවන් නේද?
මෙන්න insta එක. ෂුවර් නැත්නම් insta description එක බලපන්. Dhee 14 team leader කියලත් දාලා තියෙනවා.
https://instagram.com/susmitha.anala
මෙන්න tiktok එක.
https://www.tiktok.com/@susmitha.analaa
පැත්තෙන් අදාළ දෙයක්. මම තේ හදන්නෙත් ඔය event එකට sponsor කරපු Lion Kashmir Bee Honey (agmark grade A) වලින්. පට්ට රසයි.
![]()
ඵල.