ඔව් ඔව් ලෙඩක් නැතුව මාස්ක් දාන් හිටියොත් ඉබෝලා හැදිලා මැරෙයිනෙ. අනේ හුකේ ඒසී කාමරෙන් එලියට බහින්නෙ නැති උකන්නලා කියන කතා. බය දන්නෙ එලියට බැහැලා බඩ වියත රැකගන්න රස්සාවට යන එකයි.
සම්බන්දන්ට පොඩි ලෙඩක් හැදිලා දුක සැප බලන්න යන මහින්දත් නාමලුත් මාස්ක් දාන් යන්නෙ. ඒ වෙලාවෙදි රටේ කිසිම කොරෝනෙක් නෑ. ජීවිත තර්ජනයක් වෙලා තියෙන කොරෝනා ලංකාවට ඇවිල්ලා තියෙද්දිත් මුන් මාස්ක් දාන්න එපාලු. ටහුකන කතානෙ ඕයි මේවා
![]()

i hope one day you will get enough knowledge to act as an adult in common society

තෑන්ක්ස් මචන් මම ඒ බව දැනන් හිටියෙ නෑ. ඇත්තටම මම හිතන් හිටියෙ සම්බන්දන්ට වෙන පොඩි ලෙඩක් කියලා. කොහොම උනත් මම කිව්වෙ, කොරෝනා වගෙ වෛරස් එකක් ආපු වෙලාවක අපිට මාස්ක් දාන්න එපා කිව්ව එක නම් වැරදි වැඩක්.podi ledak newe Transplant ekak. wena kenek ge Organ ekak body eka athulata damma ma. body eken eka reject karanaawa hariyata katuwak anunama eka ain karana kam una gannawa wage
e katuwak anunama una ganne ape immunity system eken body eka athule tamange nowana deyak tiyena nisa
ithin kideny or liver transplant karanne wena keek gen aran ethaotath ehemai dan oka body eka reject karana eka nwathanna immunity level adu karanawa drugs walin Pangraf ,mycept kiyanne e wage beheth
ithin immunity level zero karala hemin hemin dossage eka adu karanwa oroththu denakota e immunity adu kaledi mask danna one visitorsla mokada wena virus enna puluwan wadiya eliyata yanna crowd yannath hoda na
please google transpalnt surgeries and immunity systems factsi hope one day you will get enough knowledge to act as an adult in common society
![]()
තෑන්ක්ස් මචන් මම ඒ බව දැනන් හිටියෙ නෑ. ඇත්තටම මම හිතන් හිටියෙ සම්බන්දන්ට වෙන පොඩි ලෙඩක් කියලා. කොහොම උනත් මම කිව්වෙ, කොරෝනා වගෙ වෛරස් එකක් ආපු වෙලාවක අපිට මාස්ක් දාන්න එපා කිව්ව එක නම් වැරදි වැඩක්.
රෙප්+

dan rice hadanwa wage mask production denna puluwanda billion ganak eka parata wadi karala current production eken?? baha... ekak factory wala resources na anika china wala production poddak adu athi.

me welawa china wala 1.3 billion minissu mask illnawa dawasa gane.. loke awuruddakatawath billion 2k mask giyadadanne na kalin..

My pleasure
oka awilla handling the pressure.. Change management walath kotasak uganwanwa
critical situation ehekadi anik un panic weddi taman panic nowi eka handle karana hati..
lankawata mask genne masika avg consumption balala . oya transplant wage operation leda and surgory karana staff, chemical ekka inna staff arenna wena adui Mask use karanwa..
ithin me welawe million ganan mask na ganna. lankawe newe loke kisima rataka ehema mask genath tiyaganne na companies total population ekata .. mokada masa 3 kata yanne mask lakshe 3 nam lankawe okkoma tiyei laksha 9k mask stocks lankawe..
next question ai e mask million 20k stock naththe lankawe?? okata uththare finance walin stocks kiyanne ape salli. badu stock karanwa kiyanne ekata api salli gewala salli hira wela . bank eke danna tiba salli nathnam wena investment ekak .. anika storage cost
dan balamu api production eka. hotel eheka dawalta kama hadanne kohomada?? ona taram da normally unge average yana bath ganatada? man hithanne uttare average bath gana balala. godak senga awoth eka dawasaka eka para nodanwa moko wenne? bath na neda?. samahara place tiyenawa thibirigasyaye P & S wage oni welawaka rice hadala denawadan rice hadanwa wage mask production denna puluwanda billion ganak eka parata wadi karala current production eken?? baha... ekak factory wala resources na anika china wala production poddak adu athi.
me welawa china wala 1.3 billion minissu mask illnawa dawasa gane.. loke awuruddakatawath billion 2k mask giyadadanne na kalin..
ehenam me shortage eka me critical welawe api mokada karanna oni? situation eka therum ganna oni hadena thana china nam unta mask oni ..apita e wage critical unoth or spreading awoth damu aran tiyaganna .namuth dawasa gane dispose karanna taram mask nathwa athi
samaharu masetama duwanne kilo meter 200 i wahane. petrol tiyene dawas 5tai kiyala kiwwot sathiyen nawa enawa t kiyala kiyanwa.. full tank gahnawa ghin. ithin dawasa gane office yana unta, taxi duwana unta,delivery unta petrol naa...
api oni ayata demu me welawe. laga tiyaganna. oni unoth danna.. live like real humens you wouldn't believe how beautiful this life is. Good night![]()

ඔය ගැටළුව ලංකාවට විතරක් නෙවේනෙ චීනෙටත් අදාලයි. කිසිම රටක එක්කෙනෙකුට මාස්ක් 20ක් දෙන්න පුලුවන් තරමට ස්ටොක් තියන් ඉන්නෙ නෑ. ස්ටොක් වල මාස්ක් නැති නිසා, මාස්ක් නොදා ඉන්න කියන එක වැරදියි. අපේ රටේ උනේ ඒක. චීනේ අය මාස්ක් නැති නිසා ප්ලස්ටික් බෝතල් ඔලුවෙ ගහගෙන. පොලිතීන් බෑ ඔළුවෙ දාගෙන. අපේ රටේ දැනට එහෙම තත්වයක් නෑ. ඒත් මාස්ක් එක අනවශ්‍ය දෙයක් නෙවේ.

kochchra mask dammath wadak na eka sarin sare athi allanwanam 

ape rate une panic ekak hadanna giya.mask tibba awashya ayata ganna. danata age leda tiyena aya, school lamai ha wayasa ayata.. me honda wena lada nathi pirimith mask danawa.. apita mask danna kiya kiya yana ekekwath mask dala innawa dakkada? unta oni apita mask dammanna neewe panic ekak hadanna.. anika mask dala huru nathi minissu athin sarin sare oka allanawa ithin nathi leda enawakochchra mask dammath wadak na eka sarin sare athi allanwanam
/SIZE]
උස මහතට ඇඟ තිබ්බා කියලා ඉමියුන් සිස්ටම් එක හොඳට ඇති කියල උපකල්පනය කරලා රිස්ක් එක අඩුයි කියලා මාස්ක් නොදා ඉන්නත් බෑනේ බන්. තමන්ගෙ පවුලෙ ඉන්න හැමෝම තමන් මත ඩිෆෙන්ඩ් වෙනව නම්, පවුලේ අය රකින්න තමන් ආරක්ශා වෙන්න එපැයි. දරුවන්ටයි වයසට ගිය අයටයි විතරක් මාස්ක් දීලා, අපි මැරුනොත් අපේ දරුවොයි අම්මලා තාත්තලටයි කන්න බොන්න අඳින්න දෙන්න කවුද? අපිම ඉන්න එපැයි නේද? හැමෝටම එක වගේ මාස්ක් එක වැදගත්. මාස්ක් නැත්නම් පොලිතීන් කවරයකින් හරි වහන් යමු. ආරක්ශා වෙන්න එපැයි.

situation ekata play karanna. 350 k kiane loku virus ekak habai danata 200k one 35 kata rate is under control.. rate eka wadi unoth gahapan.. nathnam danma uda gahala out unoth gahanna oni welawe batters la na

උබ නම් කියයි. රතුළුුනු කාල ඉමියුන් සිස්ටම් අප් කරන්න සල්ලි නැති නිසා, ඊයෙ හවස එද්දි රු150ට නෙල්ලි ග්‍රෑම් 100 ගෙනාවා. ගෙඩි 25ක් වත් නෑ. වතුර වෙනුවට බොන්නෙ නෙල්ලි ජූස්. අද උදෙත් රණවරා එකක් බීලයි එලියට බැස්සෙ. මේ ඔක්කෝම කරන්නෙ ඉමියුන් සිස්ටම් එක අප් එකේ තියාගන්නනෙ බන්. උබ නම් කියයි. පවුලෙ අය නිසා මැරෙන්න බයයි බන්. අවධානමට පෙර සූදානම. සති 2ක් 3ක් යනකම් රෝග ලක්ෂනත් පේන්න එන්නෙ නෑ කියලනෙ කියන්නෙ. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නෑ.apitath danna oni thathwayak awoth damu nathuwa me hamoma danma dala wadak na. oya jvp eke unta election dinanna bari okai. Virath kohli match dinanne ai chase karla? u situation ekata oni widihata gahanne. chase karanna 350k tibila rohithui dawanui overs 15 ta 150 k gahala dunnoth u gahanne 50 ta 350 k gahanna newe. overs 35 ta 200 k gahanna. u boruwata kalabala wela gahanne na ehema gahanna gihin tama chase karala paradinne minissusituation ekata play karanna. 350 k kiane loku virus ekak habai danata 200k one 35 kata rate is under control.. rate eka wadi unoth gahapan.. nathnam danma uda gahala out unoth gahanna oni welawe batters la na
![]()
උබ නම් කියයි. රතුළුුනු කාල ඉමියුන් සිස්ටම් අප් කරන්න සල්ලි නැති නිසා, ඊයෙ හවස එද්දි රු150ට නෙල්ලි ග්‍රෑම් 100 ගෙනාවා. ගෙඩි 25ක් වත් නෑ. වතුර වෙනුවට බොන්නෙ නෙල්ලි ජූස්. අද උදෙත් රණවරා එකක් බීලයි එලියට බැස්සෙ. මේ ඔක්කෝම කරන්නෙ ඉමියුන් සිස්ටම් එක අප් එකේ තියාගන්නනෙ බන්. උබ නම් කියයි. පවුලෙ අය නිසා මැරෙන්න බයයි බන්. අවධානමට පෙර සූදානම. සති 2ක් 3ක් යනකම් රෝග ලක්ෂනත් පේන්න එන්නෙ නෑ කියලනෙ කියන්නෙ. අස්සයා ගියාට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නෑ.

vit c gattama athi. vit C denne ekai Doc la beheth ganna giyama ekama tama nelli walin karanne. vit c ganna ganakata 

how he chase it without panicking .