අපේ උන් මාස්ක් නැතුව depress වෙලා දැන් වෙන ලෙඩක් හදාගන්නවා.. මාස්ක් ඕනේ නැහැ, හොදට අත පය හෝදලා පිරිසිඩුව ඉන්න, පුලුවනන්නම් මේ දවස් ටිකේ හැමදාම හවසට කොත්තමල්ලි ටිකක් බොන්න, උනක් හෙම්බිරිස්සවක් තියනවානම් වහාම බෙහෙත් ගන්න, එහෙම තියනවානම් මාස්ක් එකක් දාන්න.. කිසිම වෛද්‍යවරයෙක් කියලා නැහැ මාස්ක් දාන්න කියලා,, මාද්‍ය, දේශපලන කාරයින්, හා ෆාමසි කාරයින්ගේ කීමට අහුවෙන්න එපා, එහෙම අවශ්‍යතාවක් තියනවානම් දැනුම් දීමක් කරයි සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු විසින්...





