Who Will Win The Election If Kept Now ? Vote Now (On Elakiri)

Who Will Win The Election If Kept Now ? Vote Now


  • Total voters
    74
  • Poll closed .

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ වෙලාවේ මම දෙන පක්ෂේ ඇහුවොත් මට කියන්න තියෙන්නේ මම කාටවත් දෙන්නේ නැහැ කියල.
    හැබැයි දිනන්නේ කවුද ඇහුවොත් කියන්න තියෙන්නේ සජබේ කියල.
    පොහොට්ටුව දැන් තිබ්බොත් පරදින නිසා වාසිය ඉබේම යනවා ප්‍රධාන විපක්ෂෙට.
    ජවිපෙට රැල්ලක් තිබුනත් උන් ජාජබේ පිහිටුවල බලාපොරොත්තු වෙච්ච මොමෙන්ටම් එක තවම ලැබුනේ නැහැ.
    මොකද උන් තාම මාක්ස්වාදයෙන් එහාට හිතන්න සූදානම් නැති බව පේන නිසා.
    යූ එන් පිය ගැන හෝ මෛත්‍රී ගැන කතා නොකර ඉමු. උන්ට ලොකු පක්ෂවල පිහිට තමා.
     
    • Like
    Reactions: Cypress

    di_shan

    Well-known member
  • Apr 22, 2021
    744
    1,515
    93
    Janatha Vimukthi Peramuna නෙමෙයි ජාතික ජන බලවේගය
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,817
    21,837
    113
    ගම මහනුවරයි
    Season 9 Lol GIF by The Office


    Elakiri vote witharai