Who will win the IPL Final

Who will win the IPL Final

  • Mumbai Indians

    Votes: 61 88.4%
  • Delhi Capitals

    Votes: 8 11.6%

  • Total voters
    69
  • Poll closed .

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Mumbai Indians has entered their sixth IPL finals.

    • Mumbai Indians has entered their 6th IPL Finals
    • MI has won IPL title 4 times and are defending champions
    • MI won the IPL titles in 2013, 2015, 2017 & 2019
    • The only time they could not win IPL title after entering finals was in 2010. MI lost to Chennai Super Kings in IPL 2010 finals.

    IPL 2020 MI vs DC Final Pitch Report

    The stadiums across UAE will be slow and spin friendly. Both MI vs DC Final will expect their spin stars to make the most of the conditions which will be in favour of them.

    ipl.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    මට හිතෙනවා හරියටම ෆයිනල් එකේ මුම්බායි ලා කෙලවගනියි දෝ කියල

    මමත් ආස දිල්ලි ල දිනනවට. මොකද අරුන් ටික මදැයි බන් ඔය අරන් තියෙන ගැන
     
    • Like
    Reactions: SMG70 and batwise

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    MI gahai :yes: MI pattama balance team ekak hema anshayenma supiriyatama balance.

    aparade iye SRH gahanna tibune. DC un penna baa mata :angry:

    ehema iye SRH gahuwa nam lankawe aya poddak hari involve wenawane. Mahela and Murali
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    MI gahai :yes: MI pattama balance team ekak hema anshayenma supiriyatama balance.

    aparade iye SRH gahanna tibune. DC un penna baa mata :angry:
    ඔව් බං සිරාවට. මාත් මුල ඉඳලම මැච් එක බැලුව. කේන් විලියම්සන් & අනිත් එක අල්ලගෙන හිටියත් දිනන්න තිබ්බ. David Warner ගේ විකට් එකෙන් තමයි ඔක්කොම කණපිට හැරුනෙ. ඒක නම් නියම යෝකර් එකක් වැටුනෙ අරූගෙන්. වොර්නර්ට වැරැද්දක් කියන්නත් බෑ ඉතිං. කොහොමහරි අපරාදෙ මැච් එක. මමත් බලාගෙන හිටියෙ ෆයිනල් මුරලිගෙ ටීම් එකයි මහේලගෙ ටීම් එකයි වැටෙනකල්.
     
    Sirawata maath hithuwe SH yai kiyala final gamak nahuwa..habai unge top batsmen kenek injured neda? anika toss ekath parada una eka anik seen eka
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,144
    917
    113
    MI won the IPL titles in 2013, 2015, 2017 & 2019
    Based on these statistics DC must win in 2020:p
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sirawata maath hithuwe SH yai kiyala final gamak nahuwa..habai unge top batsmen kenek injured neda? anika toss ekath parada una eka anik seen eka
    ඔව් බං. ඔය ඔක්ක‌ොම එකතු වෙලා තමයි අවුල් ගියේ. හැබැයි ඒ තරම් දේවල් වෙලත් උන්ට අන්තිම මොහොත වෙනකල් දිනන්න චාන්ස් තිබ්බ. අපරාදෙ අන්තිම දෙතුන් දෙනා හරියට හිටිය නම් ලොවෙත් දිනනව.
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    MI gahai :yes: MI pattama balance team ekak hema anshayenma supiriyatama balance.

    aparade iye SRH gahanna tibune. DC un penna baa mata :angry:

    ehema iye SRH gahuwa nam lankawe aya poddak hari involve wenawane. Mahela and Murali

    ow ban. iye SRH fielding hari na anika. catches bawa. extra runs. warner hitiyanam oka gahanawa. SRH batting line eka madi.

    ඔව් බං. ඔය ඔක්ක‌ොම එකතු වෙලා තමයි අවුල් ගියේ. හැබැයි ඒ තරම් දේවල් වෙලත් උන්ට අන්තිම මොහොත වෙනකල් දිනන්න චාන්ස් තිබ්බ. අපරාදෙ අන්තිම දෙතුන් දෙනා හරියට හිටිය නම් ලොවෙත් දිනනව.

    Samad, Kane hitiyanam gahanna tibba
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ow ban. iye SRH fielding hari na anika. catches bawa. extra runs. warner hitiyanam oka gahanawa. SRH batting line eka madi.

    Samad, Kane hitiyanam gahanna tibba

    eka aththa. eth unge team eke podi untath place ekak thiyenawa. samahra team gaththahama serama star players laa. SRH eke eth indian team ekata aapu nathi bowlers laa thiyagena ohoma durak awa eka patta :yes:
     
    • Like
    Reactions: sithija.h