Wholesale clothing ගන්න පුලුවන් කොහෙද?

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    DSC_3336.JPG


    250/-
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ජා ඇල තැනක් තියනවා ලූ ඔක්කොම Export කෝලිටි . මට යාලුවෙක් කිව්වේ ඌ එතනින් තමා ඇදුම් ගන්නේ . මම ගාව කොන්ටැක් නැහැ. එහේ ගොඩක් එවුන් ගන්නේ ඒ තැන් වලින් කිව්වා . පොඩ්ඩක් හොයලා බලන්න
    koheda ban e ?? mamath ja ela ta godak langa .danne nahane ehema place ekak..
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මටත් දැනගන්න ඕන මචන් එහෙම තැනක් .ගාමට් වලින් දෙන රෙදි කට පීස්‌ වගේ ගන්න පුළුවන් තැනක් දන්නවනම් මටත් කියපන්