Whos is this Lady

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය බන් කොහෙද හරි රටක ඉදන් සිංදු කියන ලංකාවෙ කෙල්ලො දෙන්නෙක්. මෙයාගෙ තව අක්කද නංගිද ඉන්නවා දෙන්නාම සිංදු කියනවා. හැබැයි චොකා බයිලා සිංදු කියන්නේ නැහැ පරණ classical ඒවා ගොඩක් කියන්නේ. නියමෙට කියනවා

     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,807
    10,300
    113
    ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ පදිංචිව සිට සිංහල ගී ගයන ශානිකා සෝමතිලක හා අනුෂ්කා සෝමතිලක යන නිවුන් සොහොයුරියන් දෙදෙනෙකි. ඉතා කුඩා වියේදී ඕස්ටේලියාවේ පදිංචියට ගිය මෙම නිවුන් සොහොයුරියන් දැන් වෘත්තියෙන් ඉංජිනේරුවරියන්.

    මෙම නිවුන් සොයුරියන් දෙදෙනාගෙන් වැඩිමල් සොයුරියවන අනුෂ්කා ඕස්ට්‍රේලියාවේත් ශානිකා නවසීලන්තයේත් ජීවත් වේ.

    ඔවුන්ගේ පළමු සවතන්ත්‍ර ගීත දෙකෙහිම රචකයා සම්මානනීය ගීපද රචක රවී සිරිවර්ධන වන අතර දර්ශන රුවන් දිසානායක හා දර්ශන වික්‍රමතුංග සංගීත නිර්මාණයෙන් දායක වී තිබේ.
     
    Last edited: