Whos Next President? meyalagen kawada yawane?

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,971
    1,113
    113
    JVP genna pata gemmen weda karanwane set eka.. netmm meyalagen ekenekwa prime minister karamuda? kawada karrane? pitipasse inna set eka dekane..set okkoma Politics and International Relations iganagena thiyane Oxford University eke e nisa meyala kiyana eka api okkoma ahamu :sneaky:

    Capture.JPG

    Capture1.JPG

    Capture2.JPG

    Capture3.JPG

    Capture4.JPG
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ai ada vasathaya kiwe ranil ain wennetnm mulu lankawama peralanawa kiyala
    මූ හිතනවනම් රනිල් කියන්නෙ අයින් වෙන රිවර්ස් කරන එකෙක් කියල මුන් ජෙවිපි බැක්ග්‍රවුන්ඩ් තියෙන එකෙක් වෙන්නනම් බෑ.මුන් විජේවීර වත් අදුරන්නෙ නැතුව ඇති 😂😂😂
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,798
    2
    115,774
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මූ හිතනවනම් රනිල් කියන්නෙ අයින් වෙන රිවර්ස් කරන එකෙක් කියල මුන් ජෙවිපි බැක්ග්‍රවුන්ඩ් තියෙන එකෙක් වෙන්නනම් බෑ. 😂😂😂
    බටලන්දේ පූසා :giggle:
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බටලන්දේ පූසා :giggle:
    ඔව් බන් ජේවිපි කියන එවුන් වැඩියෙන්ම ස්ටඩී කරපු විරුද්ද්වාදියා රනිල්.. මුන් මොක්කුද.. මුන් සිරිතුන්ග ජයසුරියගෙ පක්ශෙ එවුන් වෙන්ඩැ🤣🤣🤣
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    We dont need a president with the existing powers. The position should be abolished. I wont vote another presidential election. Lesson leant.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    පොඩි අවුලකට තියෙන්නෙ ‍රැට්ට කියන එකයි තව ‍රැවුලෙකුයි හැර අනිත් එවුන් කලින් දැකලවත් නැති එක 🤭
    mona pimpiyoda bn mun ranil ekka harennawat puluwanda rawul hinganno tikaknee. kanna bonna nati mekenma yapena hinganno tikak
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    gotawa raten elewa ranil. munwa elawana eka ranilta JujuP kanawa wage simple seen ekak.😄
    ගෝටව එලව ගත්ත වගේම රනියා දැන් ඉන්න ජවිපෙ එවුන් ජෙවීපී කාරයො නෙවෙ කියලත් ඔප්පුකරා කියල Fb post තිබ්බ අන්දපු ඇන්දිල්ලට😂

    දේසපාලනෙ ගේම් ස්ටඩී කරන්න හොද දවස් ටිකක්.. පට්ට ආතල් ඉතින්..
    ------ Post added on Jul 16, 2022 at 12:41 AM
     
    • Love
    Reactions: kasunkaru

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    දැන් නම් හොඳටම ෂුවර්…




    මේ රට ගොඩ අරං දියණු කරන්න පුළුවන්,

    නාමල් බේබිට තමයි කියලා…
     
    • Haha
    Reactions: ramkhan

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    ගෝටව එලව ගත්ත වගේම රනියා දැන් ඉන්න ජවිපෙ එවුන් ජෙවීපී කාරයො නෙවෙ කියලත් ඔප්පුකරා කියල Fb post තිබ්බ අන්දපු ඇන්දිල්ලට😂

    දේසපාලනෙ ගේම් ස්ටඩී කරන්න හොද දවස් ටිකක්.. පට්ට ආතල් ඉතින්..
    ------ Post added on Jul 16, 2022 at 12:41 AM
    aniwa lankaawa kiyanne political science karana ekekta niyama case study ekak. phd ekak wunat karanna puluwan aa side eken. kotinma kiwoth ranila ganama poth bara gaanak liyanna puluwan
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    aniwa lankaawa kiyanne political science karana ekekta niyama case study ekak. phd ekak wunat karanna puluwan aa side eken. kotinma kiwoth ranila ganama poth bara gaanak liyanna puluwan

    Matanam mun ekekwath viswasa na. Wedakuth na. Kabal Tv teledrama balanawata wada munge weda study karala aathal gaththaki. 😄
     
    • Love
    Reactions: kasunkaru