ඔව් බන්, මම නම් තාම ගහනවා, time consume වෙන එක තමයි අවුල, මුලින් මුලින් ගැනි කෙස් අද්දා බැඳපු අලුත ඕකෙම එල්ලිලා ඉන්නවා කියලා දැන් නම් ශේප් එකේ වීක් එකකට පැය 3-4 කොහොම හරි ගහනවා,
මගේ ළඟ නම් තියනවා throttle controller එකයි stick එකයි දැනට එක ඇති, කීබෝඩ් එකයි mouse එකයි නැතුව බැ බන්