මෙතන එක සෙට් එකක් ඉන්නවා IT field එකේ. උන්ට ඉතින් උන්ගේ field එකට රිලේටඩ් දෙයක් සම්බන්ධෙන් doctor කෙනෙක් දාපු ගමන් orgasm වෙනවා
IT sector එනට අදාල නැති doctors ලා එන්ක කොහොමත් education/ society related ඇරියස් තියෙන තව පිරිසක් ඉන්නවා. උන්ටත් doctor කෙනෙක් ගැන දැක්ක ගමන් හෝ doctor කෙනෙක්ට කවරුහරි බනිනවා දැක්කොත් orgasm වෙනවා
දෙගොල්ලොම, doctorsla ප්‍රේස් කරන, විශේෂ ලෙස සලකන සමාජයන් ඇතුලේ හැදිලා, තමන්ට එහෙම අනිත් මිනිස්සු නොකරන සහ එහෙම කරන්න දේවල් තමන්ගේ ජීවිතේ ඇතුලේ නොදකින නිසා ඒ අනාත කමත් එක්ක කෝප් වෙන එක කරන්නේ
