Whtsap group

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාළුවට ගිහින්. හැමොම දැන් සිග්නල්,මුං මේ ප්‍රයිවසි ගගා දැගලුවට,
    දැන් ඔය ගොඩේ සිංහලු ඕවයෙ කියන ඕපදූප වලින්, දාන ස්ටෙටස් වලින් වට්සැප් අයිති උන්ට වැඩක් තියෙනවද ??
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    දැන් ඔය ගොඩේ සිංහලු ඕවයෙ කියන ඕපදූප වලින්, දාන ස්ටෙටස් වලින් වට්සැප් අයිති උන්ට වැඩක් තියෙනවද ??
    ඔව්. පුද්ගලයෙක් ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුළුවන් ඕවා වලින්. Target කරලා විකුනන්න ඕනේ item වල ඉඳන් දේශපාලන අදහස් වෙනකම්ම අදහසක් ගන්න පුළුවන්. ඕවා තමයි use කරන්නේ මිනිස්සුන්ගේ අදහස් වෙනස් කරන්න ඡන්ද වලදී වගේ.

    Google search history ඉඳන් aliexpress, Amazon buying list, map history, porn history වගේ ටික එකතු කරාම සමහර විට අපි ලඟින්ම ආශ්‍රය කරන අය වත් නොදන්න තරමේ අපි ගැන සම්පූර්ණ අදහසක් හදාගන්න පුළුවන්

    Netflix එකේ documentary එකක් තියෙනව The Great Hack කියලා. ඒක බලන්න.
     
    • Like
    Reactions: xVOLDYx