Why Apple Needs Samsung?

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    apple වලට සැම්සුන් මොකටද video එක පේන්නෙත් නෑ. :lol:
     
    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඒක තමා.අයිෆෝන් එකේ ඔක්කොම පාර්ට්ස් apple ලා මයි හදන්නේ.කොහොමද iphone X එකේ display එක.සම්සුන්ග් කැලේ..:lol:

    දන්නෙ නෑ, මට apතියා සැම්සුන් එකක්වත් නෑ මම කිව්වෙ video එක පෙන්නේ නෑ කියල
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    samsung ලගෙන් වැඩි කල් ඇපල් එකෙන් OLED ගන්න එකක් නැහැ.ඔන්න බලපන් ඕක LG ගන්නවා.samsung AMOLED එක්ක තරග කරන්න පුළුවන් එකම කෙනා තමා LG.LG කරපු ලොකුම මෝඩ කම තමා ඒ කාලේ ඉදන් ෆෝන්ස් වලට OLED නොදාපු එක.එහෙම උනානම් දැන් හොද තරගයක් දෙන්න තිබ්බා samsung වලට.පරක්කු වෙලා enter උන නිසා තව අවුරුදු දෙකක් වත් යයි LG OLED වලට ෆෝන් මාර්කට් එකේ තැනක් ගන්න.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,363
    113
    samsung ලගෙන් වැඩි කල් ඇපල් එකෙන් OLED ගන්න එකක් නැහැ.ඔන්න බලපන් ඕක LG ගන්නවා.samsung AMOLED එක්ක තරග කරන්න පුළුවන් එකම කෙනා තමා LG.LG කරපු ලොකුම මෝඩ කම තමා ඒ කාලේ ඉදන් ෆෝන්ස් වලට OLED නොදාපු එක.එහෙම උනානම් දැන් හොද තරගයක් දෙන්න තිබ්බා samsung වලට.පරක්කු වෙලා enter උන නිසා තව අවුරුදු දෙකක් වත් යයි LG OLED වලට ෆෝන් මාර්කට් එකේ තැනක් ගන්න.

    :yes::yes::yes:
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    samsung ලගෙන් වැඩි කල් ඇපල් එකෙන් OLED ගන්න එකක් නැහැ.ඔන්න බලපන් ඕක LG ගන්නවා.samsung AMOLED එක්ක තරග කරන්න පුළුවන් එකම කෙනා තමා LG.LG කරපු ලොකුම මෝඩ කම තමා ඒ කාලේ ඉදන් ෆෝන්ස් වලට OLED නොදාපු එක.එහෙම උනානම් දැන් හොද තරගයක් දෙන්න තිබ්බා samsung වලට.පරක්කු වෙලා enter උන නිසා තව අවුරුදු දෙකක් වත් යයි LG OLED වලට ෆෝන් මාර්කට් එකේ තැනක් ගන්න.

    LG unta Loku production ekak denna be Samsung tharam
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,898
    3,450
    113
    Pls wear a MASK
    LG unta Loku production ekak denna be Samsung tharam

    බලපන්කො ඉස්සරහට.;)

    Global-OLED-lighting-panel-revenue-market-share-1030x636.jpg