Why army is silent?

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    හමුදාවේ නැද්ද කවුරුවත් හරියටම දැනගන්න..රාජපක්ෂලා හෙනම ගේම් කාරයෝ..මොන මොන බෝම්බ අටවලද දන්නේ නෑ දැන්මම..
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Army නෙවෙයි මොකා ආවත් මිනිස්සු ඔච්චර ගොඩකට කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිස්සුන්ට ගැහුවොත් මොකේ වුනත් ගහලා අවි ආයුධ අතට ගන්නවා මිනිස්සුත්. ඒ නිසා නොකර සද්ද ඉන්න එක තමයි හොඳ, කලබල ඇති නොවෙන්න. අනික ආමි එකේ එකෙක්ගෙන් ඇහුවොත් ඔයාලා අරගලයට පක්ෂද නැද්ද කියලා.., අනිවා පක්ෂයි කියන්නෙ. සහය දෙනවා. රාජකාරිය නිසා තමන්ට කැමති දේ කරන්න බැරිව ඉන්නෙ ඒ මිනිස්සුත්.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,221
    7,710
    113
    but they can't do anything. they have to remain neutral. just like when they stayed neutral while MR supporters attacked MainaGoGama.
     
    • Like
    Reactions: senal neveyi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    එකපාරට දහස්ගාණක් මිනිස්සු කඩාගෙන පැන්නම ඔය නිකම්මු මොනවා කරන්නද
    පිස්සුද බං දෙනව නම් දෙන්න තිබ්බා. ගොඩක් තැන් වල උන් මුකුත් කරේ නෑ. ගෝල්ෆේස් එකට ආපු ආමි සෙට් එක නිකන් බබාල වගේ හිටියා. 👍😍
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇයි උඹට පුදුම නැද්ද සෝෂල් මීඩියා බෑන් කරන්නේ නැත්තේ ඇයි කියලා එහෙම.

    ඉස්සර පොඩ්ඩ ඇත්නම් බෑන්..අද ?
     
    • Like
    Reactions: CondomWisdom