Why army is silent?

namak nathi eka

Well-known member
  • Aug 31, 2016
    2,005
    3,668
    113
    ඇයි උඹට පුදුම නැද්ද සෝෂල් මීඩියා බෑන් කරන්නේ නැත්තේ ඇයි කියලා එහෙම.

    ඉස්සර පොඩ්ඩ ඇත්නම් බෑන්..අද ?
    පොඩි අමුත්තක් තියනවා නේද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    පොඩි අමුත්තක් තියනවා නේද
    නැත්නම්..

    පාස්කු ප්‍රහාරය කාලේ

    ඊට පස්සේ මිරිහානේ සිද්ධියෙන් පස්සේද කොහෙද ආයේ

    ඒ දවස්වල මෙච්චර දරුණු වුනේ නෑනේ .ඒකට අද රට පුරාම
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඇයි උඹට පුදුම නැද්ද සෝෂල් මීඩියා බෑන් කරන්නේ නැත්තේ ඇයි කියලා එහෙම.

    ඉස්සර පොඩ්ඩ ඇත්නම් බෑන්..අද ?
    ඇයි උබට මතක නැද්ද මාසෙකට විතර කලින් කරලා ජාත්යන්තරයෙන්. මානව හිමිකම් වලින් දාපු කේස්
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    I feel their plan is to escape the country saying that their houses are being destroyed and never come back. That’s why may be army is silent.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    එකපාරට දහස්ගාණක් මිනිස්සු කඩාගෙන පැන්නම ඔය නිකම්මු මොනවා කරන්නද
    wata kaloth bombayak gahanawa set ekama kela wenna... eka terrorist la gahapu bomb ekak kiyanawa... eeta passe MR ratin paninawa...

    MR lata army arunama thawa wenama team innawa..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    උන්ට පලයන් කිව්වම යනවා මරපන් කිව්වම මරනවා
    එකට පඩි ගෙවල ස්ටෑන්ඩ් බයි තියන් ඉන්නව
    නෝ කතා
    ඇයි උඹල උන් කනවද බොනවද හොදින්ද ලේ එහෙම ඕනද ආශීර්වාද කරන්නද කියල අහනද ?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    Mokakhari gemak athi bn. Kari Maina kohomath game karayane.
    Minissu hithan inne unta baya wela kiyala 😂 okkotama gahanna inne
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,495
    1
    3,512
    113
    Earth
    අද දවසෙ ආරක්ෂක අංෂ හැසිරිච්ච විදියෙ පොඩි අමුත්තක් දැක්කා. පස්සෙ ලොකු පෝරියල් එකක් සෙට් කරයිද දන්නෙ නෑ. ගෙවල් ටිකත් ගේමක් නැතුව කට්ටිය ගිනි තිබ්බා. කිසි අවුලක් නෑ.
     
    Last edited:

    Sampi08

    Junior member
  • May 16, 2021
    77
    42
    18
    බස් එකක නග්ගල ඔන තැනින් බස්සන්න පුලුවන්කම තියෙද්දි ,ඔහොම පයින් යවන්නෙ අපෙ මොරාල් බස්සන්න නෙවෙයිද??
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඇයි උබට මතක නැද්ද මාසෙකට විතර කලින් කරලා ජාත්යන්තරයෙන්. මානව හිමිකම් වලින් දාපු කේස්
    දැක්කෙ නෑනේ.
     
    • Like
    Reactions: Glitch