WHY CLOCK SHOWS 10:10

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay
    WHY CLOCK SHOWS 10:10


    image-C00C_4BC887E7.jpg



    ඔයාලා දැකලා ඇති පවිච්චි නොකරන ඔරලොසු වල සටහන් කරලා තියෙන වෙලව.වෙළදපොළෙ විකුණන්න තියෙන,පුවත්පත්වල සගරා වල,රූපවාහිනී දැන්වීම් වල, ආදි පළකරන සහ ප්‍රදර්ශනය කරන ඔරලොසු වල ඇයි වේලාව 10:10 සටහන් කර ඇත්තේ ඇයි කිය ඔයාලා දන්නවාද???


    එක ලොකයම අනුස්මරණය කරන වේලාවක් බව ඔබ දන්නවාද ? ?

    image-BDCC_4BC887E7.jpg



    1945 වසරේ දෙවැනි ලොක යුද්දය පැවති සමයේ . . .ඇමරිකානුවන් විසින් ජපානයෙ හිරොශිම සහ නාගසකි යන නගර වලට පරමාණු බොම්බ 2 හෙලුවා මතකද ?


    Hiroshima_Nagasaki_in_1945_1.jpg



    අන්න ඒ හෙලුව පළමු පරමාණු බොම්බය පිපිරි ගියේ මෙන්න මේ වෙලාවටයි.


    image-43A1_4BC887E7.jpg



    පිපිරී ගිය පසු ඇතිවු කම්පනයෙන් හිරොශිමා සහ නාගසකි වල ඔරලොසු ක්‍රියාවිරහිත උනා හරියටම මෙන්න මේ වෙලවට.

    image-0F71_4BC887E7.jpg


    එය අනුස්මරණය කිරිමටයි මෙසේ 10:10 වේලාව සටහන් කරන්නෙ.




    image-0B7A_4BC88EC5.jpg


     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    අදනේ දන්නේ
    බොහෝම ස්තූතියි යාලුවා
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,038
    2,686
    113
    Paraguay