Why coffee so expensive in SL

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    මම පෙරේද කොලබ ගිය වෙලේ ෂොප් එකකට ගිහින් අර කිරි දාල හදන එකක් බිව්ව. චොක්ලට් කුඩුත් උඩට දාල තිබ්බ. රු 500ක් බන්.

    ඔය 500යේ කෝපි එකක් හදන්න රුපියල් 100ක්වත් යන්නැතුව ඇති. මැෂිමකින් හැදුවෙ බලන් ඉද්දිම. කෝපි හෙන ටිකයි. කිරි තමයි වැඩිම. :oo:

    Ubata copi godak ona nam next time espresso ekak beepan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,482
    113
    Colombo
    ඕකට දාන කෝපි එහෙම පට්ට ගනන්
    මම වැඩ කරපු තැනක තිබුනා ඔය මැශින් එකක්

    ඒකට දාන්නෙ කෙලින්ම කෝපි ඇට, ඒකෙන්ම ග්‍රයින්ඩ් වෙලා කෝපි එන්නෙ ඒ එන කෝපි පට්ට උකුයි ඒකට අපි සිලෙක්ට් කරගන්න එකේ විදියට කිරි මික්ස් වෙලා හැදිල එන්නෙ
    දන්න විදියට අපි සිලෙක්ට් කරන කෝපි වර්ගේ විදියට තමයි කෝපි ග්‍රයින්ඩ් වෙන්නෙත්(පොඩියටම ග්‍රයින්ඩ් වෙනවද නැත්නම් කෑලි විදියටද etc),
    ඒකට දාපු රෝස්ටඩ් කෝෆී බීන් පැකට් එකක් හාරදාස් ගානක්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    ඊට අඩුවෙන් දෙන්න බැ ලබයක් තියාගෙන.
    ඕකට දාන coffee ඇට වලට හරි capsule වලට සමන්යෙන් 150 ක් වගේ කොස්ට් වෙනවා

    Lavazza Blue වගේ අඩුම බජට් මැශින් එකකටත් දාන coffee capsule එකත් 128 ක් විතර කොස්ට් වෙනවා.

    කැපචිනො, ලාටෙ, මොචා වලට කිරි 50ml - 110ml වගේ දාන්න ඕන fresh milk, එතනත් 50 කට ල‍ වෙන්න කොස්ට් වෙනවා,

    ඉලගට දාන චොකලට් සිරප් එක බොතලයක් 600-12000 වගෙ වෙනවා, පොඩි බින්දු දෙක්ක් වැටුනත් රුපියක් 50 ක් විතර කොස්ට් වෙනවා,

    කොහොම හරි 250 ක් කොස්ට් උනා කියමුකො

    කැපචිනො වල පෙන දාන්නෙ කිරි එක හීට් කරලා කිරි එක ඇතුලෙන් රත් කරපු AIR එවලා,
    එහෙම ගන්න මැශින් එක පැය 24 ම වැඩ කරන්න ඕන. අයන් එකක් දාලා තිබ්බා වගේ තමයි, පට්ට කරන්ට් එකක් යන්නෙ.

    වැදගත්ම දේ මැශින් එකේ කොස්ට් එක, අඩුම ලක්ශයක් වෙනවා මැශින් එක,

    සාමන්යෙන් හොද තත්වෙ කොෆි එකක් දාන මැශින් එකක් ලක්ශ 6-10 වගේ ගානක් වෙනවා, ඒවගෙන් විතරයි ෆුල් ඔටොමැටික් කොෆි එකක් ගන්න පුලුවන්.

    පොඩි මැශින් එකක තනිකරම වැඩේ තියෙන්න කොෆි හදන එකා අතේ, පොඩි මැශින් එකකින් කොෆි දාන්න නම් පට්ට පලපුරුදු එකෙක් වෙන්න ඕන.

    කොෆි සැර මදි කියලා හිතෙනවා නම් ඩබල් ශොට් එකක් ඉල්ලගන්න :D කසියා ගැහුවා වගේ තියෙයි.

     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,682
    2,491
    113
    Bevery Hills-90210
    0gv4PsVRUTB9fGeMAAAAASUVORK5CYII=
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,441
    3,116
    113
    un ithin cost ekata dennada ban? coffee ekata yana cost eka 100 nam, unge bills, building rent, anith wiayadam okkoma balapanko. business ekak karanne apita cost ekata denna neweyi ne ban.