Why do you stand with Russia?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අපේ පාරේ එක සිල්ලර කඩයයි තිබ්බේ... කඩේ එකාගේ රෙස්පට්1 අම්මෝ...
    පස්සෙ කාලෙක තව එකෙක් කඩයක් දැම්මා.. ඉන් පස්සේ තත්වෙ වෙනස් උනා. මුදලාලිලා දෙන්නම ගමේ අය එක්ක මාර ෆිට්... සතෙට දෙකට ලොකු ලයින් නොදි, තේරුමක් නැති ලොකු කම් නොබල ගනු දෙනු කරන්න පුලුවන් ගමේ අයට.. සෝවියට් තියන කාලේ ලෝකෙ තත්වේ ඔහොමයි මචං... ආයෙම සෝවියට්1ක් හැදෙන එකක් නෑ.. ඒත් ශක්තිමත් රුසියාවක් ඕන.. එහෙම නැත්නම් ගමටම එක කඩේ වගේ තමා.බේසිකලි ඕක තම ලොකුම හේතුව. තව හේතු ඔන තරම් කියන්න පුලුවන් ඉතින්...

    මුලු ලෝකම ට්‍රෙන්ඩ්1 අන්තර්ජාලයෙන් තීරනය කරනවා. අපි අකමැති උනත් ඒක තමා ඇත්ත... අනිත් දේ තමා මේ ඔන්ලයින් සීන්1 ගොඩක්ම මේ වෙස්ටන් ප්‍රොපගැන්ඩා1 ෆලොව් කරන්නේ ගෙනෙරේශන් z එක.. ඔය සෙට්1ට හිස්ට්‍රි1 ගැන දැනුමක් නෑ.. කණාමැදිරියො වගේ තමා ඉතින්... ලෝකේට එක පාලකයෙක් වෙනුවට ශක්තිමත් පාලකයො දෙන්නේක් ඉන්න ඕන කියන දේට වඩ, යුක්‍රේන් පුකක්, පූසේක් ෆීල් වෙනව උන්ට.. ඉතින් ඕක තමා අලුත්ම ටූල්1.. හිස්ට්‍රි1 වෙනුවට අන්තර්ජාල ප්‍රොපගැන්ඩාව... ලංකාවට ශක්තිමත් විපක්ශයක් නෑනේ... එහෙම තිබ්බ නම් අද මේ වෙද්දි මේ තෙල්,පොහොර,කරන්ට් පස්න වලට මිනිස්සු පාරට බස්සල ආණ්ඩුව දණගස්සලා... ඕනම දේක ස්ට්‍රොන්ග් ඔපොසිශන්1ක් තියෙන්න ඕන..

    මේවයෙ අගක් මුලක් තේරෙන්නේ නෑ වගේ නම් හොදම දේ තමා ඉතිහාසේ ගැන ඉගෙනගන්න එක.. මහ ගොඩක් ආපස්සට ඕන නෑ පලවෙනි ලෝක යුද්ධෙ ඉදල මේ දක්වා ඉතිහාසේ කියවන්න හොයාගෙන... එතකොට යුක්‍රේන් චූන්1 මොකක්ද මේ, ඇයි වෙස්ටන් මීඩියා යුක්‍රේන් ෆෝම් කරන්නේ, නේටො1 මොකක්ද මේ රශියාවෙ මිදුලට වෙලා කරන්නෙ වගේ කියන දේවල් තේරුම් ගන්න පුලුවන්..


     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    • I believe USA is very bad so i support mother Russia
    • I believe USA wants to bankrupt my country too. Although they buy 25% of the our total exports and China only buy 2.4% and Russia is 1.7% (https://tradingeconomics.com/sri-lanka/exports-by-country)
    • I believe USA wants to punish our leaders. Although our leaders have citizenship in USA and their children lives in USA
    :rolleyes:
     

    NVt69

    Well-known member
  • Aug 12, 2021
    387
    555
    93
    Atleast it's better than supporting nazis,keep believing 'ukraine good russia bad' propaganda. Even local news channels spread propaganda to make Ukraine look like the victim.
    Zelensky poked the bear knowing this would happen.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    war is bad. but russia has a good point. USA / NATO is the real culprit here. everywhere they go theres more conflicts than peace. Also, no one give this much publicity of what they have done to all countries they raided. only this is being tweeted every minute. why?

    u are to witness world war 3,4,5 combined together in near future with russia, china, korea, india alltogether, if this did not happen this way.

    unlike our PUTIN, this original putin has done everything for his country. it is a self sustained country with a true leader with a backbone
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    • I believe USA is very bad so i support mother Russia
    • I believe USA wants to bankrupt my country too. Although they buy 25% of the our total exports and China only buy 2.4% and Russia is 1.7% (https://tradingeconomics.com/sri-lanka/exports-by-country)
    • I believe USA wants to punish our leaders. Although our leaders have citizenship in USA and their children lives in USA
    :rolleyes:
    මිනිහෙක් (A) ගැනියෙක් ව දුෂණය කරනවා. (විවාහක ගෑනි නෙමෙයි )
    ඒ මිනිහා ඒකට හේතුව විදියට කියන්නේ ඒ ගෑනි වෙන මිනිහෙක්(B ) එක්ක සම්බන්ද කම් පැවත්වුවලු.
    ඒක සදරණද ?

    උබ කියන්නේ B මිනිහා ජරා මිනිහෙක් නිසා. B මිනිහා උබට අරින්න ආපු නිසා A මිනිහා කොහෙවත් යන ගැනිව දුෂණය කරන එක හරියි කියලද ?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,642
    17,540
    113
    මිනිහෙක් (A) ගැනියෙක් ව දුෂණය කරනවා. (විවාහක ගෑනි නෙමෙයි )
    ඒ මිනිහා ඒකට හේතුව විදියට කියන්නේ ඒ ගෑනි වෙන මිනිහෙක්(B ) එක්ක සම්බන්ද කම් පැවත්වුවලු.
    ඒක සදරණද ?

    උබ කියන්නේ B මිනිහා ජරා මිනිහෙක් නිසා. B මිනිහා උබට අරින්න ආපු නිසා A මිනිහා කොහෙවත් යන ගැනිව දුෂණය කරන එක හරියි කියලද ?
    Ganu upama natuwa hari politics walin kath karapan
     

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    Ganu upama natuwa hari politics walin kath karapan
    පුටින්ට NATO එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා නම්. ඇයි NATO රටකට ගහන්නේ නැත්තේ.
    දන්නවනේ ගැහුවොත් කන්න වෙනවා කියලා.

    උබ හිතපන්කෝ ඇමරිකාව අපේ රට උන්ගේ ප්‍රාන්තයක් කරගන්න යනවා. අපිත් ඒකට කැමති.
    හැබැයි ඉන්දියාවෙන් ඒක කරන්න එපා කියලා අපේ රටට ගහනවා, දැන් මොකද කරන්නේ
     
    • Like
    Reactions: zid2021

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    Do you stand with Russia? if so, why?

    අපි ඉන්නේ තවත් රටක් වෙනුවෙන් හිටගන්න පුළුවන් තත්වෙකද???? යුද්දයක් නැති උනාට ලංකාව අද යුක්රේනෙට වඩා දරුණු තැනක තියෙන්නේ. ගෑස් වෙනුවෙන් , පෙට්‍රල් වෙනුවෙන් , බුමිතෙල් වෙනුවෙන් , කිරිපිටි වෙනුවෙන් හිටගෙන හිටියට පස්සේ තව ඇහැටවත් දැකලා නැති රුසියාව වෙනුවෙනුත් හිටගන්න ගියොත් අපේ එවුන් මැරෙන්නේ හිටගෙන 😁😁