Why do you stand with Russia?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,822
    152,453
    113
    Adath diesel ne Homagama
    putin-post.jpg
    2ixg4q.jpg

    gm3Ph_t-7NhIYGxn8Fj3SfkARJDYDon439VKkiqJ5GU.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,693
    17,597
    113
    පුටින්ට NATO එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා නම්. ඇයි NATO රටකට ගහන්නේ නැත්තේ.
    දන්නවනේ ගැහුවොත් කන්න වෙනවා කියලා.

    උබ හිතපන්කෝ ඇමරිකාව අපේ රට උන්ගේ ප්‍රාන්තයක් කරගන්න යනවා. අපිත් ඒකට කැමති.
    හැබැයි ඉන්දියාවෙන් ඒක කරන්න එපා කියලා අපේ රටට ගහනවා, දැන් මොකද කරන්නේ
    Umba methana historical context eka amataka karala kata karanne.

    Lankawa kiyanne Indiawa hadapu ratak neme. Ukraine kiyanne Soviet Union eke un hadapu ratak. Ukraine un kamati na EU ekata ekatu wenna, un election ekedi majority vote eka dunne pro russia candidate ta. Ehema apu ekawa americawe un fund karala karallak hadala gahala pannanawa. Eta passe military base ekak hadanna yanawa nato unui US unui Russia, China eelanga global super powers nisa. Russia Ukraine unta chance eka denawa hadenna, un hadenne na. Antimata kelinawa.

    Meka hari da weradida kiyala hithala wedak na, loke duwanne hari naraka matha nemei, action reaction matha, NATO eke unge kari action walata reaction eka tamai me.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මිනිහෙක් (A) ගැනියෙක් ව දුෂණය කරනවා. (විවාහක ගෑනි නෙමෙයි )
    ඒ මිනිහා ඒකට හේතුව විදියට කියන්නේ ඒ ගෑනි වෙන මිනිහෙක්(B ) එක්ක සම්බන්ද කම් පැවත්වුවලු.
    ඒක සදරණද ?

    උබ කියන්නේ B මිනිහා ජරා මිනිහෙක් නිසා. B මිනිහා උබට අරින්න ආපු නිසා A මිනිහා කොහෙවත් යන ගැනිව දුෂණය කරන එක හරියි කියලද ?

    geopolitics kiyanne sankirana deyak bn

    nato ekata one ukraine haraha russian border ekatama yanna.
    Russia walata one ukrain border eka issarahata daganna.

    e wage deyak wena withthiya Ukraine nayakayanta notherenawa nemeyine.

    පුටින්ට NATO එකත් එක්ක ඇරියස් එකක් තියෙනවා නම්. ඇයි NATO රටකට ගහන්නේ නැත්තේ.
    දන්නවනේ ගැහුවොත් කන්න වෙනවා කියලා.

    උබ හිතපන්කෝ ඇමරිකාව අපේ රට උන්ගේ ප්‍රාන්තයක් කරගන්න යනවා. අපිත් ඒකට කැමති.
    හැබැයි ඉන්දියාවෙන් ඒක කරන්න එපා කියලා අපේ රටට ගහනවා, දැන් මොකද කරන්නේ
    Anith paththata ayi nato eka Ukraine support karanne naththe.
    ape rate un ehema americawata denna gihin paripputh kala
    awurudu 30k yuddekuth giyane.

    moda thirana gaththoth karanna deyak naha apita.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පූටින්ගෙ අමරිකන් විරෝධය අකුරටම තියෙන නිසයි රුසියාවට කැමති. ඒත් යුක්‍රේනය නේටෝ එකට සෙට් වෙන්න ගිය එක වැරදි දෙයක් කියලා මම හිතන්නෙ නෑ. මොකද යුක්‍රේනේ කියන්නෙ ස්වාධීන රාජ්‍යක්. උන්ට කැමති දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕන. ඒත් යුක්‍රේනේ තේරුම් ගන්න ඕනේ තමන්ගෙ ක්‍රියාකලාප අසල්වැසියට බලපාන හැටි. භූ දේශපාලනේ තේරුම් අරන් වැඩ නොකරපු එක සහ අමෙරිකාව වගේ කට කයිවාරුවොන්ගෙ කීමට දැවැන්තයොන්ගෙන් ගේම ඉල්ලන්න ගිය එකයි අවුල. හරියට හිටියා නම් දෙපැත්තම ශේප් කරන් ඉන්න තිබ්බා.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මිනිහෙක් (A) ගැනියෙක් ව දුෂණය කරනවා. (විවාහක ගෑනි නෙමෙයි )
    ඒ මිනිහා ඒකට හේතුව විදියට කියන්නේ ඒ ගෑනි වෙන මිනිහෙක්(B ) එක්ක සම්බන්ද කම් පැවත්වුවලු.
    ඒක සදරණද ?

    උබ කියන්නේ B මිනිහා ජරා මිනිහෙක් නිසා. B මිනිහා උබට අරින්න ආපු නිසා A මිනිහා කොහෙවත් යන ගැනිව දුෂණය කරන එක හරියි කියලද ?

    A කියන ගෑනු කලින් සෙට් වෙල හිටියේ... එකිට nuclear power plant දුන්නා අරවා දුන්නා මේවා දුන්නා
    මෙකි Chernobyl විනාස කරගෙන හෙන ගේමක් දීලා මෙහෙම හරි බේරුනේ. පස්සේ breakup උනා වෙන වෙන ප්‍රස්න නිසා
    දුරින් උනත් හිතින් හැමදාම එකටයි හිටියේ.. වෙන කෙනෙක්ට අයිති වෙන්න දෙන්න හිතක් නෑ..
    එහෙම අයිති වෙන්න ගියොත් පොඩි ටොක්කක් අනිනවා.. ඒක තමයි දැන් මේ කරන්නේ
     
    • Like
    Reactions: ruchira55