why dont we have a street food culture in sri lanka ?

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    why dont we have a street food culture in sri lanka! street food is not really famous in sri lanka like thailand and other countries. we only have very few street food joints here in sri lanka. im talking about street food sold on carts. not kottu shops :)
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ඔය ලන්කාවෙති තියෙන්නේ බන් ඕව ප්‍රමිතියට හදන්නේ නැනෙ බන් කන්න බයයි
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    aadi kale henata kuburata wadata giya minissu ewage kanna than nathi nisa gedarin bath eka othan giya
    thama ape ayiyala gedarin bath eka othan yanawa eka eka hethuwak
    ape rate un mona jarawak hari kawala salli hoyanna mayi balanne eka thawa hethuwak
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    machan aluth kade usawiya hariye thiyanawa maru street food kada tikak habai muslim poddak pirisudu madi :/
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,983
    9,534
    113
    එක තැනක නෑ
    ලංකාවේ කඩේකිනුත් හරියට පිරිසිදුව කෑමක් කන්න බැරි එකේ මිනිස්සු වැඩිය පාරේ තියන කෑම කන්න බය ඇති බන්.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Street food culture eka lankwe samahara than wala mama dakala thiyenawa
    Thama hama thanama wihidila naha
    Habayi hariyata pirisiduwa karanawanam lankwe minissu okata hadagahenawa ikmanataka.
    Karanne nathi ekane prasne
     

    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    මෙහෙ ඉන්නෙ පුක කහ කහ වඩේ බදින එවුන්නෙ
    කිසි පිරිසිදුවක් නෑ
    තව ඉන්නව රුපියල් 5ට පැටිස් විකුණන එවුන්
    ඇට දෙක පැටිස් කරත්තෙට හේත්තු කරගෙන
    කෑවොත් ඉතින් ආයි සුමානයක් වත් බඩ ගිහින් තමයි නතර වෙන්නෙ

    මිනිස්සුන්ගෙ වැරදි කියනව නෙමෙයි ඒත් පිරිසිදුව කරන්න බැරි ‍නෑනෙ
    පිලිවෙලකට
    අපේ රටේ එවුන් ඉන්දියාවෙ එවුන් ‍වගේම තමයි...
     

    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    Street food culture eka lankwe samahara than wala mama dakala thiyenawa
    Thama hama thanama wihidila naha
    Habayi hariyata pirisiduwa karanawanam lankwe minissu okata hadagahenawa ikmanataka.
    Karanne nathi ekane prasne

    now here is a good opportunity for someone who wants to start a clean street food joint :)