WHY GIRLS CHANGE AFTER MARRIAGE??

mylove

Member
Jun 12, 2007
4,576
102
0
ඔයා අදහස් කරන්නෙ ඔයා ආදරය කරපු කෙනා වෙන එක්කෙනෙක්ව බැන්දොත් වෙනස්වීම ගැන නම් දෙන්න තියෙන ලේසිම උත්තරේ උඹත් එක්ක කොයි තරම් කාලයක් හිටියත් ඔච්චරයි කියන එක නිසා...:P:P

ඔයා අදහස් කරන්නෙ ඔයා ආදරය කරපු කෙනා ඔයාවම බැන්දොත් වෙනස් වෙන්නෙ ඇයි කියන එක ගැන නම් ඒකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.
1. අපි ආදරය කරනකොට අපේ සමහර චරිත ලක්ෂණ හංගගෙන ආදරය කරන්නේ. (මම කියන්නේ 100%ක් ම විවෘත වෙන්නෙ නෑ) ඒ වෙනස්කම් තෙරෙන්නෙ එකට ඉන්න ගත්තම. ඉතින් මතුවෙන ගැටළු මඟහරවගන්න වෙනස්වෙනව වෙන්නත් පුළුවන්.
2. ඔයාගෙ "කෑම" වල තියෙන අඩුපාඩුවක්..:P
3. එයා චපල වීම.
4. සමහරවිට අපි ආදරය කරන කාලෙ නිදහස් ජීවිතයක් ගත කරන්නේ. ඉතිං එකට ජීවත් වෙනකොට සමහර විට අර කලින් තිබුණු සැහැල්ලුව නැති වෙලා යන්නත් පුළුවන්..

මොකක් ගැනද ඔයා හරියටම අදහස් කරන්නෙ කියල කියන්න. මට දැන් නම් නිදිමතයි. උදේට මගේ අදහස කියන්නම්.

සුභ රාත්‍රියක් (හෝ උදෑසනක්)!!

100% hari
habai chapala wima wenne badinna kalin api ayawa hariyawa terum nogattot ho bandata passe api girl badinna kalin dakwana salakilla aduwima yana karana nisa