nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අර SLVLOG මඩ තට්ටයට වඩා සැහෙන ඉදිරියෙන් මේ පොර ඉන්නවා..........
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,375
    2,944
    113
    මාතර
    අර SLVLOG මඩ තට්ටයට වඩා සැහෙන ඉදිරියෙන් මේ පොර ඉන්නවා..........

    සිරාවට කෝ බන් තට්ටය ?
    කොහොමද ඉස්සර ඌ හෙන මද්‍යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ .
    දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරාවට කෝ බන් තට්ටය ?
    කොහොමද ඉස්සර ඌ හෙන මද්‍යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ .
    දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න.

    SLVLOG තට්‍ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න....:lol:.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    SLVLOG තට්‍ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න....:lol:.

    පොහොට්ටුව කොට්ඨාශ දිනපු ගමන් තමා පොර එළියට ආවේ