YzAhWZeRTnQ
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,044 113 Nov 28, 2019 #2 අර SLVLOG මඩ තට්ටයට වඩා සැහෙන ඉදිරියෙන් මේ පොර ඉන්නවා..........
MrFrog Well-known member Jun 25, 2018 2,375 2,944 113 මාතර Nov 28, 2019 #4 nicjosh83 said: අර SLVLOG මඩ තට්ටයට වඩා සැහෙන ඉදිරියෙන් මේ පොර ඉන්නවා.......... Click to expand... සිරාවට කෝ බන් තට්ටය ? කොහොමද ඉස්සර ඌ හෙන මද්යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ . දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න.
nicjosh83 said: අර SLVLOG මඩ තට්ටයට වඩා සැහෙන ඉදිරියෙන් මේ පොර ඉන්නවා.......... Click to expand... සිරාවට කෝ බන් තට්ටය ? කොහොමද ඉස්සර ඌ හෙන මද්යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ . දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න.
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Nov 28, 2019 #5 සාදනිය විවේචන එක්ක හොද සංවාදයක්
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 28, 2019 #6 MrFrog said: සිරාවට කෝ බන් තට්ටය ? කොහොමද ඉස්සර ඌ හෙන මද්යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ . දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න. Click to expand... SLVLOG තට්ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න.....
MrFrog said: සිරාවට කෝ බන් තට්ටය ? කොහොමද ඉස්සර ඌ හෙන මද්යස්ථ සාදාරන ටෝක්ස්.. අන්තිම වෙද්දී රෙදි නැතුව මඩ ගැහුවෙ. ගෝටා එක්ක personal ඇරියස් තියෙනව වගේ කතා කරේ . දැන් හැංගිලා ඇති ගෝටට පඩයක් හරි යනකල්, එලියට එන්න. Click to expand... SLVLOG තට්ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න.....
chaturanga836 Well-known member Aug 12, 2015 3,361 1,324 113 Malabe Nov 28, 2019 #7 Sadun Buwa said: SLVLOG තට්ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න..... Click to expand... පොහොට්ටුව කොට්ඨාශ දිනපු ගමන් තමා පොර එළියට ආවේ
Sadun Buwa said: SLVLOG තට්ටයා කරේ JVP contract ඵකක්.අායෙ මතුවෙයි ජන්දයක් ළං වෙනකොට කුණු හොයන්න..... Click to expand... පොහොට්ටුව කොට්ඨාශ දිනපු ගමන් තමා පොර එළියට ආවේ
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 28, 2019 #8 chaturanga836 said: පොහොට්ටුව කොට්ඨාශ දිනපු ගමන් තමා පොර එළියට ආවේ Click to expand...