Why India Loves to Mock Its Neighbors’ Poverty?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඒ අස්සේ සින්හලු අල්ලපු ගෙදර උන් ගැන:

    ඕකා ඉස්සර මෙහෙමයි
    උගේ අත්තලා සීයලා අපේ වලවුවේ පිටිපස්සේ දොරෙන් ඇවිත් බන්කුවේ වාඩි වෙලා ඉදුල් කෑවේ :LOL:


    ටිකක් මොඩර්න් වර්ශන් එක:

    මම තමයි ඌට රස්සාව හොයාලා දුන්නේ..
    මගේ කුප්පියෙන් ඌ ගොඩ ගියේ..
     
    • Haha
    Reactions: Jihadi john