Why Is Saffron So Expensive?

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    අපේ ගෙදරත් තියෙනවා ඩුබායි වලින් ගෙනාපු දෙවෙනි කොලිටි එකේ කුංකුම. හෙන ගණන් බන්, 4g ඩිරාම් 300 විතර වෙනවා. කිසිම රසක් නෑ. අපි බත් උයද්දී රේණු දෙකක් තුනක් දානවා. පොඩි කහ පාටක් එනවා බත් එකේ.
    Rep ++

    UX5YJAJ.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    අපේ ගෙදරත් තියෙනවා ඩුබායි වලින් ගෙනාපු දෙවෙනි කොලිටි එකේ කුංකුම. හෙන ගණන් බන්, 4g ඩිරාම් 300 විතර වෙනවා. කිසිම රසක් නෑ. අපි බත් උයද්දී රේණු දෙකක් තුනක් දානවා. පොඩි කහ පාටක් එනවා බත් එකේ.
    Rep ++

    UX5YJAJ.jpg

    රස නැති උනාට ගුණයි බන්.;)

    Saffroninfo.jpg
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,176
    113
    Planet Earth
    රස නැති උනාට ගුණයි බන්.;)

    Saffroninfo.jpg

    ඔව් බන්..... හොඳ ගුණයක් වගේම හම පැහැපත් කරනවා කියල මමත් අහල තියෙනවා. එළකිරි රත් කරලා බොද්දිත් මම දාල තියෙනවා.:yes::yes:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,994
    17,628
    113
    Nowhere
    ඔව් බන්..... හොඳ ගුණයක් වගේම හම පැහැපත් කරනවා කියල මමත් අහල තියෙනවා. එළකිරි රත් කරලා බොද්දිත් මම දාල තියෙනවා.:yes::yes:

    uba dan sudu athi neda :eek: