Why Kasun Kalhara changed his song title ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    කසුන් කල්හාරගේ "ජීවිතේම හීනයක්" "ආදරේම ගීතයක්" කියල වෙනස් කරලා තියෙන්නේ ඇයි ?

    කා ගාව හරි original song එක තියනවා නම් මට එවන්න පුලුවන්ද

    කසුන් කල්හාරගේ සින්දුව මේ බුරුවො කොපි කරලා තියෙන්නේ ඇයි ? :angry:

    Last edited:

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    math oka ahuwa raj gen
    "Jeewithema geethayak ???
    
    rajonlinelk
    rajonlinelk 3 days ago
    Yes. it has been changed due to some unavoidable reasons"

    miniha hariyata ai kiyala kiwe na
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    math oka ahuwa raj gen
    "Jeewithema geethayak ???
    
    rajonlinelk
    rajonlinelk 3 days ago
    Yes. it has been changed due to some unavoidable reasons"

    miniha hariyata ai kiyala kiwe na

    මට හිතෙන්නේ අරුන් සින්දුවේ title එකටම teledrama එකක් ගහල සින්දුවත් කොපි කරලා නිසා වෙන්න ඇති :frown:
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,198
    754
    113
    කසුන් කල්හාරගේ "ජීවිතේම හීනයක්" "ආදරේම ගීතයක්" කියල වෙනස් කරලා තියෙන්නේ ඇයි ?

    කා ගාව හරි original song එක තියනවා නම් මට එවන්න පුලුවන්ද

    කසුන් කල්හාරගේ සින්දුව මේ බුරුවො කොපි කරලා තියෙන්නේ ඇයි ? :angry:

    Menna Link Ekak Machan
    http://gallemedia.net/?p=8592

    :yes::yes:
     
    • Like
    Reactions: tharakato