Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
why Malinga rejected from all the IPL teams
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තණකොල ඉල්ලූවාම දුන්නේ තට්ටයක්..

ඉන්දියාව දිනවන්න ක්‍රිකට් ලොක්කන් කල වැඩ ගැන මාංලිග කට අරී..

ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරයි. බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග මෙම චෝදනාව ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි.

“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග

“මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්”

“මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය.

බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රී ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි.

“අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි”

“උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”….යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය.

“අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි”

“අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්”

“ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය.

පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

“කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා”

“තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා”

“මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි”

විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් සොයාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු බව කී මාලිංග පළමු පෙළ තරග ටෙස්ට් ක්‍රීඩාංගණ වල පැවැත්විය යුතු බවද පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වූ හේමක අමරසූරිය මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා මහතාත් කියා සිටියේ ක්‍රීඩකයන්ට තමන්ගේ ස්ථානවල ස්ථාවර වීම සඳහා කිසියම් කාලයක් දිය යුතු බවයි.

ජයන්ත ධර්මදාස මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති තනතුර අරවින්ද ද සිල්වා මහතාට බාරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සම්පාදනය කරමින් සිටී. එහිදී ඔහුට පැවරෙන විශාලතම වගකීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර්ජාතික කටයුතු මෙහෙයවීමයි.

‘වෝටර්ස් එජ්’ හිදී මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, හිටපු ක්‍රීඩකයෝ, තේරීම් කමිටුවේ හිටපු නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. දශක හතරකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාද ඒ අතර විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා අතුළු ප්රවිණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් පැමිණ නොසිටියහ.

[QUOTE="Sri_Sampath, post: 22785865, member: 264139"] [SIZE="4"][COLOR="DarkRed"] [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26994164_1709884205699226_564993989751404397_n.jpg?oh=64790b61a42fd7b3d75ce2f4be53d27d&oe=5B1EB851[/IMG][/CENTER] තණකොල ඉල්ලූවාම දුන්නේ තට්ටයක්.. ඉන්දියාව දිනවන්න ක්‍රිකට් ලොක්කන් කල වැඩ ගැන මාංලිග කට අරී.. :baffled::baffled::baffled: ඉන්දිය කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය සඳහා තණතීරු සකස් කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාවන්ට පටහැණි ලෙසින් තණතීරු සකස් කළේ යයි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට චෝදනා කරයි. බත්තරමුල්ල ‘වෝටර්ස් එජ්’ හිදී පසුගිය සිකුරාදා පැවැති ක්‍රිකට් වැඩමුළුවකට එක්වෙමින් මාලිංග මෙම චෝදනාව ඉදිරිපත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන ලදි. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වන ලදි. “අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා” යයි පැවසූ මාලිංග “මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්” “මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා” යයිද පැවසීය. බංග්ලාදේශ, සිම්බාබ්වේ සහ ඉන්දීය කණ්ඩායම් වලට එරෙහිව මෑතකදී පැවැති ටෙස්ට් තරගාවලි වලදී ශ්‍රී ලංකා පිල දේශීය තණතීරුවල වාසිය නිසිලෙසින් භාවිතා කළේද යන්න පිළිබඳව බොහෝ මතවාද ඇතිවී තිබිණ. මාලිංගගේ මෙම චෝදනාව හමුවේ එම කටකතා වලට නැවතීමේ තිත තබන්නට සිදුවී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් සහ ඔවුන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන්ද මාලිංගට ඇත්තේ කුකුසකි. “අපට පුහුණුකරුවන් මහ ගොඩක් ඉන්නවා. ඒත් අහන්න තියෙන්නේ ඒ අය නිසි සුදුසුකම් තියෙන පුහුණුකරුවන්ද කියලයි. තරුණ ක්‍රීඩකයන් ප්‍රවීණත්වය දක්වා ගෙන යන්නට ඔවුන්ට තියෙන සුදුසුකම් මොනවාද කියලයි” “උදාහරණයකට කියනවා නම් කිසියම් ක්‍රීඩකයකුගේ අසාර්ථක සමයකදී පුහුණුකරුවාට තියෙන්න ඕනේ එයාට උදව් කරන්න හැකියාවක්. ඔහුගේ මානසිකත්වය වර්ධනය කරලා නැවතත් දස්කම් අතරට ගේන්න පුහුණුකරුවාට හැකියාවක් තියෙන්න ඕනේ”….යයි කී මාලිංග පළමු පෙළ තරග 16 ක් පමණක් ක්‍රීඩා කර ඇති සයිමන් විල්ස් මහතා උසස් දස්කම් කළමණාකරු ලෙසින් පත්කර තිබීම ගැන තදින් විවේචනය කළේය. “අපි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය බාරදීලා ඉන්නේ හරිහමන් පළමු පෙළ තරග අත්දැකීම්වත් නැති කෙනෙකුටයි” “අපි ඒ වගේ තනතුරක් වෙනුවෙන් තෝරා ගන්න ඕනේ හරි හමන් සුදුසුකම් තියෙන කෙනෙක්. ඒත් අපි ඒ වගකීම දීලා තියෙන්නේ පළමු පෙළ තරග 16 ක් ක්‍රීඩ කරපු, තරග දිවිය පුරාම ලකුණු 100 ක් වත් ගහපු නැති කෙනෙකුට. මේක බරපතළ වැරැද්දක්” “ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමෙන් ඉවතට ගියාම එයාට කණ්ඩායමේ පුහුණු පහසුකම් භාවිතා කරන්න බෑ. අපි මේගැන කතා කළත් කිසිම විසඳුමක් නෑ. ඒ නිසා අපට පුහුණුවීම් සඳහා අපේ ක්‍රීඩා සමාජ වෙත යන්න වෙනවා” යයිද මාලිංග පැවසීය. පසුගිය වසර 10 ක පමණ කාලයේදී තේරීම් කමිටු නිලධාරීන්ගේ හිතුවක්කාරකම් හේතුවෙන් ක්‍රීඩකයන් ගණනාවක්ම අහිමිවූ බවත් ඉදිරියේදී එය සිදුවීමට ඉඩ නොතබන ලෙසත් මාලිංග බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. “කාලයකට ඉස්සරවෙලා සමහර අයගේ මතයක් තිබුණා පාසල් පිටියේ ඉඳලා කෙළින්ම ජාතික කණ්ඩායමට ක්‍රීඩකයන් ගන්න පුළුවන් කියලා. ඒත් එහෙම කළොත් පළමු පෙළ අත්දැකීම් තියෙන අයට අසාධාරණයක් වෙනවා” “තිළිණ කණ්ඩම්බි, චාමර කපුගෙර, මලින්ද වර්ණපුර, ජෙහාන් මුබාරක්, කෞෂාල් ලොකුආරච්චි, කෞෂාල් වීරරත්න වගේ ක්‍රීඩකයන්ව හරියට නඩත්තු කළානම් අද අපට මේ වගේ දෙයක් වෙන්නේ නෑ. ඒ සේරමලාට හොඳ පළමු පෙළ අත්දැකීම් තිබුණා. ඒත් දැන් ඒ සේරමලා අපට අහිමි වෙලා” “මම නැවතත් කියන්නේ ඒ වගේ වැරදි නැවත වෙන්න දෙන්න එපා කියලයි. එහෙම වුණොත් තවත් අවුරුදු කීපයකට පස්සෙත් අපේ ඉරණම මේ වගේම තමයි” විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් සොයාගැනීමට නම් ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රිකට් තරගාවලිය සම්පූර්ණයෙන්ම නවීකරණය කළ යුතු බව කී මාලිංග පළමු පෙළ තරග ටෙස්ට් ක්‍රීඩාංගණ වල පැවැත්විය යුතු බවද පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ හිටපු සභාපතිවරයකු වූ හේමක අමරසූරිය මහතාත් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ හිටපු සභාපති අරවින්ද ද සිල්වා මහතාත් කියා සිටියේ ක්‍රීඩකයන්ට තමන්ගේ ස්ථානවල ස්ථාවර වීම සඳහා කිසියම් කාලයක් දිය යුතු බවයි. ජයන්ත ධර්මදාස මහතාගෙන් හිස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති තනතුර අරවින්ද ද සිල්වා මහතාට බාරදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු සම්පාදනය කරමින් සිටී. එහිදී ඔහුට පැවරෙන විශාලතම වගකීම වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අන්තර්ජාතික කටයුතු මෙහෙයවීමයි. ‘වෝටර්ස් එජ්’ හිදී මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෝ, හිටපු ක්‍රීඩකයෝ, තේරීම් කමිටුවේ හිටපු නිලධාරීහු, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීහු මෙන්ම ආරාධිතයෝ කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ. දශක හතරකට වැඩි කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රිකට් දිරිගන්වන්නා වන පර්සි අබේසේකර මහතාද ඒ අතර විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ [B]හිටපු නායක අර්ජුන රණතුංග මහතා අතුළු ප්රවිණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක් පැමිණ නොසිටියහ.[/B] [CENTER][IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/26994270_1709884252365888_4496635333589056587_n.jpg?oh=325a303cc9f387e89f03357b0591bce8&oe=5AEBAB29[/IMG][/CENTER] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom