Why Nissan Leaf

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    අඩෝ සිරාවට ඕක කෙලින්ම රුෆ් එකටම ෆික්ස් කරලා ආවනම් පට්ට බන් පේන්නෙ නැති වෙන්න
    සමහරවිට ඉස්සරහට ඒවි

    Eka thama bn mat kiyanne :love::love:
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,404
    1,515
    113
    Poddak mole pawichchi karala balapan. Car eke roof area eka 1 sq. meter kiyala hithanna. Normal solar panel ekakin sunlight hodata thiyena welawata output ela 200W wage. Leaf eke battery eka 24 kWh. 200W walin charge karanna 120 hours yanawa. Dawasata 6 hours sin light labinath 20 days yanawa full charge ekakata.
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    nissan leaf එකේ battery එක = 24kwh
    solar panel එකෙන් දෙන maximum power එක ( 240W leaf එකේ වහලෙන් ගන්න බෑ මෙච්චර ) = 240W
    solar panel එකෙන් battery එක charge කරන්න යන කාලය = 24000/240
    =පැය 100

    දිනකට පැය 8 ක් ඉර එළිය තියෙනවනම් යන දින ගණන = 100/8
    =දින 12.5

    වැස්ස දවස් වලට එහෙම අයින් කරාම දවස් 20ක් ගියොත් battery එක charge වෙන්න solar panel එකෙන් යන්න පුළුවන් දවසකට 5km වගෙ.
    ඇත්තටම දවසකට ප්‍රයෝගිකව 2km වගේ යන්න පුළුවන් ඇති solar panel එකෙන්
     

    Tharutani San

    Member
    Dec 11, 2014
    589
    41
    0
    homagama
    Mama danna widihata leae eke podi solar panel thiyena version ekak awa 12v batt eka recharge karanna...
    24kwh batt ekak roof top solar panel ekakin charge karanna baa ban dawal dawasama charge karala less than 10 km vage duwai :(
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,813
    1,426
    113
    ගෙදර
    bonnet ekath solar panels walin gahanna wei poddak hari wadak ganna nam..
    habai A/C eka solar power eken run karanna puluvannam range eka tikak wadi karaganna puluvan wei ne?:confused:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    nissan leaf එකේ battery එක = 24kwh
    solar panel එකෙන් දෙන maximum power එක ( 240W leaf එකේ වහලෙන් ගන්න බෑ මෙච්චර ) = 240W
    solar panel එකෙන් battery එක charge කරන්න යන කාලය = 24000/240
    =පැය 100

    දිනකට පැය 8 ක් ඉර එළිය තියෙනවනම් යන දින ගණන = 100/8
    =දින 12.5

    වැස්ස දවස් වලට එහෙම අයින් කරාම දවස් 20ක් ගියොත් battery එක charge වෙන්න solar panel එකෙන් යන්න පුළුවන් දවසකට 5km වගෙ.
    ඇත්තටම දවසකට ප්‍රයෝගිකව 2km වගේ යන්න පුළුවන් ඇති solar panel එකෙන්

    Affa echcharama adu solar power ekak da bn denne :confused: me kotuwen ganna solar panel ekakin neme. japan wala tiyena hodama solar panel ekakin unat ochara adu power ekakda dene :shocked: