අනේ කොල්ලො, චන්ගුමී ගෙ චිත්රපටි තියෙනවද කියල ඇහුවෙ. ඒක වුණත් නිකමට ඇහුවෙ, ඉල්ලුව නෙවෙයි. :rolleyes: එක නෙවෙයි, Thor: The Dark World බෑවද? :confused: කොරියන් අයගෙ මම නම් ගම් දන්නෙ නෑ. :eek::eek:මොකක්ද ඔච්චර විශේෂත්වය තොර් බැලුවා;)