why private sectors not letting import corvid vaccine sri lanka

chamarams

Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    If the Government is not capable enough to provide or import the amount of doses needed to vaccinate people , why private sectors not letting import corvid vaccine sri lanka ?

    මම දන්නා කෙනෙක් කිව්වා ඒ ගොල්ලන්ගේ company එක ඇහුවලු අපි අපේ company ඉන්න මින්න්සුන්ට vaccine පිට රටෙන් ගෙනත් ගහන්න අවසර දෙන්න , ඊට අමතරව ගේන vaccine වලින් 20% රජයට දෙන්නම් දුප්පත් මිනුස්සුන්ට ගහන්න දෙන්න කියල , එහෙම දෙකට වත් අවසර දීල නැහැලු

    හැම තැනම හොරට වැක්සීන් ගහන්නේ ඔක්කොම දෙස්පලුවෝ ටිකයි , උන්ගේ පරම්පරාවයි , අදුරන හැම අයටම vaccine ගහගන තියෙන්නේ.සදරනවා ජිවත් වෙන කාටවත් හරියට මේක කියාත්මක වෙන්නේ නැහැ..මේක ඉන්න සමහර අය දන්නවා ඇති තව මේ වගේ කොච්චර විදියට හොරෙන් vaccine ගහල තියනවද කියල ඇස් පනාපිටම බොරුව කරනකොට , මේගොල්ලෝ මොකොද private sector එකට vaccine ගෙන්න දෙන්නේ නැත්තේ .
    අප්පිරිය නැද්ද උබලට මේ වෙන දේවල් දැකල .
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Business ekak kara ganna nisa.
    mokada ban business eka hama thanama horata gahanne dan , dan okkoma desapalowo unge pawul wala una saha , hora adurana un tika gahagana iwarai , sadaranawa jiwath wena manussayota thanak naha . epa wela thiyenne
    govement ekan deyak kaloth karanne hora paren ne asadaranawa
    private ayata dunnnam hari ne import karanna.
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    mokada ban business eka hama thanama horata gahanne dan , dan okkoma desapalowo unge pawul wala una saha , hora adurana un tika gahagana iwarai , appiriya wela thiyenne dan , kisi piliwelak na .

    Owa nam katha karala wadak na bro.. Lanakawa nam epama wela thiyenne munge wada nisa.
    Oyage prashneta nam uththare oya business ekak kara gannawa private gennwanna dunna gaman.

    ita passe gov eke responsible eka adu wenawa.
    eka eka prices walata sell karanna gannawa.
    1 dose ekak 2500-8500 wenakan ganakata sell wenna gani. Okata spend karanna bari minissuth innawa machan.

    hethu godak thiyenawa machan api nodakina. a nisa private ekata denne nathi eka hodai kiyala thamai mata hithenne.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    If the Government is not capable enough to provide or import the amount of doses needed to vaccinate people , why private sectors not letting import corvid vaccine sri lanka ?
    podi ganakda ban.oka salli valata gahanna dunnath gahanna minissu innava
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,120
    36,141
    113
    කෑගල්ල
    ඔක්කොම ගහන්නේ කටින්. වැඩක් නෑ. බොරුවට තොරතුරු එකතුකර ගන්නවා. චන්ද ටික බේරගන්න එක එකා තැන තැන ගහනවා. ඇත්තටම ඇල්වතුර දලා ගහනවද කියලාවත් දන්නේ නෑ. ඒතරමට මේක විනාස කරගෙන ඉවරයි මිනිස්සු 😢😢😢
     
    • Sad
    Reactions: NRTG

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Owa nam katha karala wadak na bro.. Lanakawa nam epama wela thiyenne munge wada nisa.
    Oyage prashneta nam uththare oya business ekak kara gannawa private gennwanna dunna gaman.

    ita passe gov eke responsible eka adu wenawa.
    eka eka prices walata sell karanna gannawa.
    1 dose ekak 2500-8500 wenakan ganakata sell wenna gani. Okata spend karanna bari minissuth innawa machan.

    hethu godak thiyenawa machan api nodakina. a nisa private ekata denne nathi eka hodai kiyala thamai mata hithenne.
    මම දන්නා කෙනෙක් කිව්වා ඒ ගොල්ලන්ගේ company එක ඇහුවලු අපි අපේ company ඉන්න මින්න්සුන්ට vaccine පිට රටෙන් ගෙනත් ගහන්න අවසර දෙන්න , ඊට අමතරව ගේන vaccine වලින් 20% රජයට දෙන්නම් දුප්පත් මිනුස්සුන්ට ගහන්න දෙන්න කියල , එහෙම දෙකට වත් අවසර දීල නැහැලු

    හැම තැනම හොරට වැක්සීන් ගහන්නේ ඔක්කොම දෙස්පලුවෝ ටිකයි , උන්ගේ පරම්පරාවයි , අදුරන හැම අයටම vaccine ගහගන තියෙන්නේ.සදරනවා ජිවත් වෙන කාටවත් හරියට මේක කියාත්මක වෙන්නේ නැහැ..මේක ඉන්න සමහර අය දන්නවා ඇති තව මේ වගේ කොච්චර විදියට හොරෙන් vaccine ගහල තියනවද කියල ඇස් පනාපිටම බොරුව කරනකොට , මේගොල්ලෝ මොකොද private sector එකට vaccine ගෙන්න දෙන්නේ නැත්තේ .
    අප්පිරිය නැද්ද උබලට මේ වෙන දේවල් දැකල .
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    People donated money for covid, government bought ambulances with that money and now people are paying to get the vaccinated?
    E keruwawanan Putin tawath karanna ba ape hamuduruwane 😂
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,089
    4,104
    113
    matath oka kalin hithuna.

    salli thiyena ewun gahagani puluwan nisa

    namuth othanadi prashna wagayak wenawa

    1 majority people will complaint only who have money should survive from covid?
    etc.

    Best thing is let private sector to do it for certain people in country.
    Say private sector can give it to "only doctors" kind of restriction. Doctors can afford it and their free chance will be taken by innocents.

    but again this is hard to manage

    But again this is hard to manage in country like Sri Lanka
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,836
    8
    35,371
    113
    If the Government is not capable enough to provide or import the amount of doses needed to vaccinate people , why private sectors not letting import corvid vaccine sri lanka ?

    මම දන්නා කෙනෙක් කිව්වා ඒ ගොල්ලන්ගේ company එක ඇහුවලු අපි අපේ company ඉන්න මින්න්සුන්ට vaccine පිට රටෙන් ගෙනත් ගහන්න අවසර දෙන්න , ඊට අමතරව ගේන vaccine වලින් 20% රජයට දෙන්නම් දුප්පත් මිනුස්සුන්ට ගහන්න දෙන්න කියල , එහෙම දෙකට වත් අවසර දීල නැහැලු

    හැම තැනම හොරට වැක්සීන් ගහන්නේ ඔක්කොම දෙස්පලුවෝ ටිකයි , උන්ගේ පරම්පරාවයි , අදුරන හැම අයටම vaccine ගහගන තියෙන්නේ.සදරනවා ජිවත් වෙන කාටවත් හරියට මේක කියාත්මක වෙන්නේ නැහැ..මේක ඉන්න සමහර අය දන්නවා ඇති තව මේ වගේ කොච්චර විදියට හොරෙන් vaccine ගහල තියනවද කියල ඇස් පනාපිටම බොරුව කරනකොට , මේගොල්ලෝ මොකොද private sector එකට vaccine ගෙන්න දෙන්නේ නැත්තේ .
    අප්පිරිය නැද්ද උබලට මේ වෙන දේවල් දැකල .
    Who says that the Government is incapable? It's the morons who vote them in are the incapable ones who are gullible & cannot even think straight. :P
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වැක්සින් එක තවමත් පරීක්ෂන මට්ටමේ තියෙන නිසා ඒ වැක්සීන් එක පුද්ගලික අංශයට නිකුත් කිරීම තහනම් කරලා තියෙන්නෙ...
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පුද්ගලික අංශයෙන් ගේන වැක්සීන් එකක තත්වය පරීක්ෂා කරන්නේ කවුද? වගකීමක් ගන්නේ කවුද? අපේ තියෙන ආයතන වලට ඕක කර ගන්න බැරි වෙයි. ඔය සයිනොෆාම් ගේන වෙලාවේ උනත් ලොකු බලකිරීම් උනා හරි පාරේ නොගිහින් කොහොමහරි ලියාපදිංචි කරන්න. මම හිතන්නේ නෑ ලොකු පීඩනයකදී අපේ පාලන යාන්ත්‍රණ හරියට වැඩ කරයි කියලා.

    දැන් තියෙන තත්වේ හැටියට, ඕක බිස්නස් එකක් විදියට කරන්න ගියොත් ප්‍රශ්නේ වැඩි වෙනවා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,748
    2
    115,681
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සල්ලි තිබ්බට වැක්සින් ඉල්ලුමට සැපයුමත් අඩුයිනෙ..අපේ අයියල වතුර කුප්පි හරි ගහල ගාන කපාගනියි දන්නවනෙ සිංහලු පෝලිම් ගැහෙනව කියල.
     
    • Like
    Reactions: NRTG