why sri lanka does not import a powerful vaccine?

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    සයිනොෆාම් නිකං හම්බෙන ටිකවත් ගත්තොත් ලොකු දෙයක්
     
    • Sad
    Reactions: flag au:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,727
    5,678
    113
    eka boruwak machan....ona nam thiyana place eka kiyana nam -200 c pluwan...limited stocks gena pluwan....Ape pol gawada ban 2 years....
    ගබඩා විතරක් නෙමේ විදින කම්ම තියාගන්න ඕනේ -70 ම තමා. අනික පයිසර් එක ගොඩක් ලොකු රටවල් වලට දෙන ප්‍රමුඛතාවය වැඩි. ඇස්ට්‍රොසෙනිකා එකක් පයිසර් තරමටම සාර්ථකයි. ප්‍රෂ්නේ වුනේ ඉන්දියාවට අවශ්‍ය ප්‍රමානයට හදාගන්න බැරි වුන එකයි ඇමරිකාව raw material එවන් එක නවත්තපු එකයි කියලා කොහෙද දැක්කා. අනික උන් සල්ලි ගෙවලා තිබ්බේ ඕඩර් එක කැන්සර් කලා ඉන්දියන් ආණ්ඩුවේ බලපෑමට.
     
    • Like
    Reactions: Janithsl88

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,337
    1
    4,023
    113
    Oxford AZ is the best for SL from what is available. There is no such thing as powerful vaccine. at the moment any approved by WHO is ok. Pfizer Biontec is expensive and not suitable due to minus 80-70 centrigage requirment and also it is very fragile .eg even bottle cannot be shaken. Same with Moderna though it can be used with refregerated -20 c but this also have limitations and more expensive.
    Only vaccine that is given at cost is Oxford AZ and this was a joint decision by Oxford and swedish company AZ
    No vaccine in the world without any side effect. How many children in SL died of MMR? but did we stop it ?
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,208
    1
    31,825
    113
    - උඩරට -
    1. Covid situation in India is worsen. Our media describe one things and realty is another. people are suing public transport because they have not any solutions. We are in a huge risk, still we have a time to manage.

    2.Meanwhile many western country are under controlling the covid due to vaccination. We heard effective vaccine like Pfizer and many countries using for their citizen. Why our ministers do not take any action to powerful vaccine. The two does of fizer which is below U$ 40

    3. Third world country are using covisheild and covax....... What is the end of this drama ?
    ගසා කන්නත් එපැයි :lol:
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    1.සිම්පල්, ලංකාවට සල්ලි නෑ vaccine ගන්න.
    2. Vaccine වලට demand එක වැඩියි, waiting list එකේ ඉන්න වෙනවා.

    නිකමට හිතෙන්නෙ නැද්ද අර සීනි වලින් හොරකම් කරපු බිලියන 15 වත් තිබ්බනම් කියලා..
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,925
    2,660
    113
    eka boruwak machan....ona nam thiyana place eka kiyana nam -200 c pluwan...limited stocks gena pluwan....Ape pol gawada ban 2 years....
    Yako fridge ekak tibbata wadak na, ewa factory eke idala gahana mohotha dakwa, e adala temperatures wala tiyenna ona, e kiyana special flights wala enna ona, etanin passe, airport idala uba oya kiyala -200 tiyena pot ekata genna special wahana tiyenna ona e temperatures wala, eeta passe ewa maru karanna ona uba oya kiyana fridge ekata hama dema ara temperature profile ekata wenna ona, gahanna vial eka eliyata aran kadana mohath wenakal. kohomada kiyapanko, rate oka bedanne eeta passe, uba oya kiyana pot eke idala, minissunta rata waten othenda enda kiyalada gahanne?
     
    • Like
    Reactions: Janithsl88

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Yako fridge ekak tibbata wadak na, ewa factory eke idala gahana mohotha dakwa, e adala temperatures wala tiyenna ona, e kiyana special flights wala enna ona, etanin passe, airport idala uba oya kiyala -200 tiyena pot ekata genna special wahana tiyenna ona e temperatures wala, eeta passe ewa maru karanna ona u
    1.සිම්පල්, ලංකාවට සල්ලි නෑ vaccine ගන්න.
    2. Vaccine වලට demand එක වැඩියි, waiting list එකේ ඉන්න වෙනවා.

    නිකමට හිතෙන්නෙ නැද්ද අර සීනි වලින් හොරකම් කරපු බිලියන 15 වත් තිබ්බනම් කියලා..


    Hoda vaccine ekak gana na wage
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    Pfizer ලංකාවට ගෙනත් ඔය වැඩේ කරන්න බෑ. Vaccine එක තියෙන තැනට පෝලිමේ ගිහින් vaccine කරන්නත් කලින් corona හදාගනියි අපේ අයියලා. Vaccinate කරන location එක සහ facility අනුව Temperature එක වෙනස් වෙලා immunity එක එක එකාගේ එක එක ගණන් වෙයි. Sputnik එක හොඳයි දන්න තරමින්. Two dose ඕනිත් නැද්ද මන්ද.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,572
    1
    14,689
    113
    Covid situation in India is worsen. Our media describe one things and realty is another. Meanwhile many western country are under controlling the covid due to vaccination. We heard effective vaccine like Pfizer and many countries using for their citizen. Why our ministers do not take any action to powerful vaccine. The two does of fizer which is below U$ 40

    Third world country are using covisheild and covax....... What is the end of this drama ?

     
    • Like
    Reactions: flag au:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,280
    72,474
    113
    මාලඹේ
    power full තියා නිකං වැක්ෂින් එකක් වත් වෙන රටවල් වලට ගන්න නැහැ . ඉන්දියන් එකට Export කරන්නේ නැහැ දැන් . නවත්වලා තියෙන්නේ .

    මේ ආණ්ඩුව පුළුවන් උපරිමයෙන් තමා ඔය කරන්නේ . සල්ලි දුන්නා කියලා රටවල් වලින් වැක්ෂින් දෙන්නේ නැහැ මේ වෙලාවේ
     
    • Like
    Reactions: erozan

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    • Like
    Reactions: hodakolla

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    power full තියා නිකං වැක්ෂින් එකක් වත් වෙන රටවල් වලට ගන්න නැහැ . ඉන්දියන් එකට Export කරන්නේ නැහැ දැන් . නවත්වලා තියෙන්නේ .

    මේ ආණ්ඩුව පුළුවන් උපරිමයෙන් තමා ඔය කරන්නේ . සල්ලි දුන්නා කියලා රටවල් වලින් වැක්ෂින් දෙන්නේ නැහැ මේ වෙලාවේ
    Maldives, Bhutan, Singapore gatha kohomada
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියන් එක මේ මාසෙ ඇතුලත එනව කියල දැන දැන බුරනව බල්ලො වගේ, අනේ මන්ද මෙහෙමත් කාලකන්නි මිනිස්සු, තොපි විදගන්ඩ එපා ඒව ගෙනාවම