Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Why Ravi Urges to Stop Importing Japan Vehicles ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානයේ සංචාරයක නිරතව සිටියදී මුදල් ඇමති රවි කරුණානායක මහතා ජපානයේ සිට ශ්‍රී ලංකාවට වාහන ගෙන්වන ලංකාවේ ව්‍යාපාරික පිරිසක් සමග කළ සාකච්ඡාවකදී තව දින 43 කින් ගෙන එන ජාතික රජයේ අයවැය තෙක් වාහන ගෙන්වීම සීමා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණා. මෙයට ඇත්තම හේතුව එකවර පැහැදිලිවූයේ නැත.

නමුත් වාර්තා වන ආකාරයට එම අවස්ථාවේ රවි කරුණානායක ජපන් වාහන ලංකාවට ගෙන්වීමේ අලූත් වැඩපිළිවෙලක් හඳුන්වාදී තිඛෙන අතර එය ක්‍රියාත්මකවීමෙන් පසු ජපානයේ ව්‍යාපාරිකයන්ට මේ කාලයට වඩා වැඩි වාසි අත්කරගන්නට අවස්ථාවක් ලැඛෙන බව වාර්තා වුණා.

ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිඛෙන ඩොලරයේ අගය රුපියල් 130 දක්වා පහත යන්නට නියමිතය. ඒ අනුව ජපානයේ සිට වාහන ගෙන්වන අයට මෙන්ම මිලට ගන්නා අයට වාසියක් ලැබේ. එයට අමතරව

නව වැඩපිළිවෙළ අනුව ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වෙනවා.

එම යෝජනා සියල්ල ඉදිරි අයවැයේදී ඉදිරිපත් කරන්නට යෝජිතය.

පෞද්ගලික මට්ටමින් වාහනය ආනායනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටත් ඇමතිවරයා කථා කර තිඛෙනවා. එසේම ඉදිරියේදී ජපන් වාහන ආනයනය වසර ගණනාවක ස්ථාවර සැලැස්මක් අනුව විධිමත්ව සිදු කරන බවද ඔහු දන්වා ඇත.

මේ සාකච්ඡාව අතරතුර මුදල් ඇමතිවරයා පෙන්වා දී ඇති තවත් කරුණක්ව ඇත්තේ ලංකාවේ නාගරිකව පාරවල් ඉඩමදිකම තිබියදී සැලසුමකින් තොරව නිරන්තරයෙන්ම වාහන ගෙනවිත් දැමීමද අවුල් සහගත බවයි. පාරවල් ඉඩ වැඩිවීමකින් තොරව වාහන ගෙන්වීම නිසා දිනෙන් දින වාහන තදබදය ඇතිවන අයුරුද ඔහු පෙන්වා දී ඇත. මාසයකට වාහන 72000 ක් පමණ ලංකාවේ පාරවල්වලට එක්වීම ඉදිරියේදී පාලනය කරන්නට වැඩපිලිවෙළක්ද සකසා ඇති බව ඔහු දන්වා ඇත.

http://www.srilankagossips.com/2015/10/why-ravi-urges-to-stop-importing-japan.html

[QUOTE="ChamaraGL, post: 19080524, member: 490817"] [SIZE="4"]ජපානයේ සංචාරයක නිරතව සිටියදී මුදල් ඇමති රවි කරුණානායක මහතා ජපානයේ සිට ශ්‍රී ලංකාවට වාහන ගෙන්වන ලංකාවේ ව්‍යාපාරික පිරිසක් සමග කළ සාකච්ඡාවකදී තව දින 43 කින් ගෙන එන ජාතික රජයේ අයවැය තෙක් වාහන ගෙන්වීම සීමා කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා තිබුණා. මෙයට ඇත්තම හේතුව එකවර පැහැදිලිවූයේ නැත. නමුත් වාර්තා වන ආකාරයට එම අවස්ථාවේ රවි කරුණානායක ජපන් වාහන ලංකාවට ගෙන්වීමේ අලූත් වැඩපිළිවෙලක් හඳුන්වාදී තිඛෙන අතර එය ක්‍රියාත්මකවීමෙන් පසු ජපානයේ ව්‍යාපාරිකයන්ට මේ කාලයට වඩා වැඩි වාසි අත්කරගන්නට අවස්ථාවක් ලැඛෙන බව වාර්තා වුණා. ඇමතිවරයා ප්‍රකාශ කරන පරිදි ඉදිරි දින 90 ක කාලය ඇතුළත දැනට වැඩිවි තිඛෙන ඩොලරයේ අගය රුපියල් 130 දක්වා පහත යන්නට නියමිතය. ඒ අනුව ජපානයේ සිට වාහන ගෙන්වන අයට මෙන්ම මිලට ගන්නා අයට වාසියක් ලැබේ. එයට අමතරව නව වැඩපිළිවෙළ අනුව ජපන් වාහන තොගයක් එකවර ගෙන්වන අයට අමතර වාහනයක් සඳහා විශේෂ සහනයක් ලබාදෙන වැඩපිළිවෙලක්ද සකසා තිඛෙන බව වාර්තා වෙනවා. එම යෝජනා සියල්ල ඉදිරි අයවැයේදී ඉදිරිපත් කරන්නට යෝජිතය. පෞද්ගලික මට්ටමින් වාහනය ආනායනය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන ක්‍රමවේදය වෙනස් කරන්නටත් ඇමතිවරයා කථා කර තිඛෙනවා. එසේම ඉදිරියේදී ජපන් වාහන ආනයනය වසර ගණනාවක ස්ථාවර සැලැස්මක් අනුව විධිමත්ව සිදු කරන බවද ඔහු දන්වා ඇත. මේ සාකච්ඡාව අතරතුර මුදල් ඇමතිවරයා පෙන්වා දී ඇති තවත් කරුණක්ව ඇත්තේ ලංකාවේ නාගරිකව පාරවල් ඉඩමදිකම තිබියදී සැලසුමකින් තොරව නිරන්තරයෙන්ම වාහන ගෙනවිත් දැමීමද අවුල් සහගත බවයි. පාරවල් ඉඩ වැඩිවීමකින් තොරව වාහන ගෙන්වීම නිසා දිනෙන් දින වාහන තදබදය ඇතිවන අයුරුද ඔහු පෙන්වා දී ඇත. මාසයකට වාහන 72000 ක් පමණ ලංකාවේ පාරවල්වලට එක්වීම ඉදිරියේදී පාලනය කරන්නට වැඩපිලිවෙළක්ද සකසා ඇති බව ඔහු දන්වා ඇත.[/SIZE] [URL="http://www.srilankagossips.com/2015/10/why-ravi-urges-to-stop-importing-japan.html"]http://www.srilankagossips.com/2015/10/why-ravi-urges-to-stop-importing-japan.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom