Why SLPP will Win or Lose - පොහොට්ටුව දිනන්නේ හෝ පරදින්නේ ඇයි

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Why SLPP will Win or Lose - පොහොට්ටුව දිනන්නේ හෝ පරදින්නේ ඇයි

    Sri Lanka Podu Jana Pakshaya (SLPP) / පොහොට්ට්ටුව
    :rolleyes::rolleyes:

    1yzihcmslEgku0gLI0hvA68P4Y2QrpEAM5DH6oPAknMqQ3Bxg76NJ-N8eKomrLcKeTE=h900

    Reasons why Voters will Vote :yes::)

    1-icon.png

    Declining yet substantial popularity of Mahinda Rajapaksa
    එදාට වඩා අඩු වුවත් ගරු මහින්ද රාජපක්ෂ මහතා ගෙ ජනප්‍රියතාවය

    2-icon.png

    Strong Sinhala and Buddhist views expressed by candidates
    බලවත් ලෙස හෙළය හෝ ලාංකීක සහ බුද්ධහගම වෙනුවෙන් වැඩියෙන්ම පෙනී සිටීම

    3-icon.png

    Maithripala Sirisena deceived SLFP traditional voters by crossing over to the UNP / Government side
    ගරු මයිත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ අයව මුලා කළා කියා සිතන පුද්ගලයන් පොහොට්ටුවට චන්දය දීමට සිදු වීම

    4-icon.png

    Maithripala Sirisena deceived SLFP traditional voters
    ගරු මයිත්‍රිපාල සිරිසේන මහතා නිදහස් පක්ෂයේ අයව මුලා කළා කියා සිතන පුද්ගලයන් පොහොට්ටුවට චන්දය දීමට සිදු වීම

    5-icon.png

    To reject UNP Government and financial crimes
    UNP ලොක්කන් විසින් කරන ක්‍රියාවන්ට විරුද්ධ වීම

    Reasons why Voters will Reject :yes::)

    1-icon.png

    To stop previous crimes during the Rajapaksha regime
    ගරු මහින්ද රාජපක්ෂ මහතා ගෙ පාලනය සමයේ වුනු වැරදි යලිත් වරක් වෙන්නට හැකි නිසා

    2-icon.png

    The Government is controlled by UNP and local councils need UNP support
    UNP විසින් රජය කරන නිසා සහ පළාත් සභා වලට රජයේ බලය අවශ්‍ය නිසා

    3-icon.png

    10+ years were given to SLPP members and now it is still time for new directions
    වසර දහයකට වඩා කාලයක් පොහොට්ටුවේ කස්ටියට (එදා UPFA එකේ හිටපු ඇය) සහ දැන් තවමත් වෙනසක් ඕන පළාත් පාලන සභා වල

    4-icon.png

    Minority Educated / Rich voters dislike SLPP and its principles
    සාමානයෙන් සුළු ජාතින් පොහොට්ටුව සහ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරති

    5-icon.png

    Educated / Rich voters dislike SLPP and its principles
    සාමානයෙන් උගත් සහ ධනවත් පවුල් පොහොට්ටුව සහ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරති

    මේ වගේම් ම UNP, SLFP, JVP, සහ වෙනත් පක්ෂ ගැන මාගේ වටිනා අදහස් :P:rofl: දානවා :yes::)

    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොහොට්ටුවටම චන්දේ දාන්න නොසිටි පාවෙන චන්ද වලට පොහොට්ටුවට චන්දේ දාන්න හිතෙන හා නොහිතෙන කරුණු දෙකක් කියන්නම් මේ පැත්තේ අයට අනූව.

    පොහොට්ටුවට අවාසි වීම- පොහොට්ටු අපේක්ෂකයන්ගෙන් බහුතරය මීට කලින් තිබුණු දූෂිත ප්‍රාදේශීය පාලනයේ ග්‍රාමීය නියමුවන් වීම මත යම් නොකැමැත්තක් පාවෙන චන්ද හිමියන්ට තිබීම

    පොහොට්ටුවට වාසි වීම-දේශපාලන රැලි, මීටින් වලදී පොහොට්ටු චන්ද රැස්වීම් අධික ජනතා ප්‍රසාදයකින් හා සහභාගිත්වයකින් පැවතීම තුළ ස්වභාවයෙන්ම පාවෙන චන්ද බහුතර ජනතා කැමැත්ත අනුගමනය කිරීම ... එනිසාම බහුතර දේශපාලන දෙබස් පොහොට්ටුවට නැඹුරු වූ මතයක් වීම තුළ ආකල්පමය වාසිය පොහොට්ටුවට හිමිවීම
     
    වැදගත් තොරතුරු මචන් :):yes:
    thank you :)
    owu... local council wala godak inne thawamath issara SLFP kattiya nedas :):yes:
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Depeththema inne horu nisa kata dunnath awlak ne.

    araganna asa janathawa untama denna. Meke inna tharamak inne ewage un thama :lol:

    :) owu machan... eka sahathika sathya... monawa karannada

    apita ithin balan inna thamayi wenne :(:yes:

    owu.. api arenna meke inna aya ehema thamaa :P:rofl: