Future Politics of Sri Lanka - ලංකාවේ දේශපාලන අනාගතයේ ඉරණම කුමක් ද?

Future Political Destiny of Sri Lanka:

  • ඔලු මාරුවකින් අගමැතිකම UNP එකට අහිමි වේවි ද?

    Votes: 14 27.5%
  • ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග SLFP සහ UPFA මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක් වේවි ද?

    Votes: 24 47.1%
  • ඊලග ජනාදිපතිවරණයට UNP එකෙම ප්‍රබල මන්ත්‍රීවරයෙක් ඉල්ලයි ද?

    Votes: 10 19.6%
  • ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා SLFP / UPFA සභාපතිකෑම සිය කැමැත්තෙන් වෙනත් පුද්ගලයෙක්ට භාර දෙයි ද?

    Votes: 8 15.7%
  • JVP එක ආණ්ඩුවට සහය පල කරමින් ඉදිරියට යාවි ද?

    Votes: 2 3.9%
  • UNP ආණ්ඩුව දිගටම කරගෙන යාවි ද?

    Votes: 20 39.2%
  • JVP ඊලග ජනාදිපති සහ මහා මැතිවරණ වල තනියෙන් ද එකතු වී ද තරග කරන්නේ?

    Votes: 5 9.8%

  • Total voters
    51

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Future Politics of Sri Lanka - ලංකාවේ දේශපාලන අනාගතයේ ඉරණම කුමක් ද?

    ඔබගේ දේශපාලන බුද්ධිය සහ දැනුම අනුව, ඔබ සිතන්නේ කුමක් වේවි ද?
    :rolleyes::rolleyes::rofl::P:);)
    අපේ රට හෙවත් ශ්‍රී ලංකාවේ අනාගතය සහ ඉරණමට කුමක් වේවි ද?

    2qiplkm.jpg

    ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා, SLFP සහ UPFA මන්ත්‍රීවරුන් ගේ ඉරණම කුමක් වේවි ද?
    maithripala-sirisena-in-trouble.jpg

    collage.jpg

    ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග SLFP සහ UPFA මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එක් වේවි ද?
    SLFP සහ UPFA මන්ත්‍රීවරුන් ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාව හලලා පොහොට්ටුවට එක් වේවි ද?
    ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා සමග SLFP සහ UPFA මන්ත්‍රීවරුන් පොහොට්ටුවට එකතු වෙනකොට පොහොට්ටුව විසින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරාවී ද?
    ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා තනිකඩ වී අතරමන් වේවි ද?

    Will SLFP and UPFA Ministers leave Hon. Maithripala Sirisena and Join Pohottuwa?
    Will SLFP and UPFA Ministers and Hon. Maithripala Sirisena Join Pohottuwa?
    Will Pohottuwa reject Will SLFP and UPFA Ministers and Hon. Maithripala Sirisena joining Pohottuwa?
    Will Hon. Maithripala Sirisena be alone with no party?

    SLFP සහ UPFA සහ පොහොට්ටු පක්ෂ වල ඉරණම කුමක් වේවි ද?
    Sri-Lanka-Podujana-Peramuna.jpg

    SLFP / UPFA සභාපති වන්නේ කරුන්ද?
    ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා SLFP / UPFA සභාපතිකෑම සිය කැමැත්තෙන් වෙනත් පුද්ගලයෙක්ට භාර දෙයි ද?
    SLFP / UPFA පක්ෂය නැති බංගස්ඨාන වී නිදහස් පක්ෂයේ චන්ද දාන ඇයගේ පක්ෂය පොහොට්ටුව වේවි ද?

    Who will be the Chairman of SLFP/UPFA?
    Will Hon. Maithripala Sirisena give up Chairmanship of SLFP/UPFA?
    Will SLFP/UPFA get obliterated and will Pohottuwa be the new party of SLFP voters?

    UNP එකේ ඉරණම කුමක් වේවි ද?

    19554718_2140442802648908_833213662307969909_n-515x343.jpg

    ඔලු මාරුවකින් අගමැතිකම UNP එකට අහිමි වේවි ද?
    UNP ආණ්ඩුව දිගටම කරගෙන යාවි ද?
    UNP තරුණ මන්ත්‍රීවරුන් හරහා ඔවුන්ගේ පදනම ගොඩ නග්ගන්නට සැලසුම් කරාවී ද?
    UPFA මන්ත්‍රීවරුන් UNP එකට එකතු වේවි ද?

    Will the UNP lose the Prime Minister position with a change in Parliament alliances?
    Will UNP continue the Government alone?
    Will UNP young popular ministers build the strength of the party for the next elections?
    Will some UPFA ministers join UNP?

    JVP එකේ ඉරණම කුමක් වේවි ද?

    anura_kumara.jpg

    JVP එක ආණ්ඩුවට සහය පල කරමින් ඉදිරියට යාවි ද?
    JVP ඊලග ජනාදිපති සහ මහා මැතිවරණ වල තනියෙන් ද එකතු වී ද තරග කරන්නේ?

    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    Here is my opinion on the presidential election. I think the despite winning the local elections, Mahinda or one of his candidates has no chance in winning 2020. They simply have not accumulated enough votes to beat a common candidate that UNP and others might come up with together. The results of local elections can be completely overturned in less than a year.

    Don't forget that Mahinda's party dominantly won the 2014 provincial election too. Which gave Mahinda the false confidence that he might win the presidential election too :rofl:
     
    • Like
    Reactions: Sri Lankan Editor

    Balamu Machan :) :yes:

    But if Gotabhaya Rajapaksa contests, Pohottuwa could win machan :rolleyes:

    True, local election results are mainly based on the candidates who contest for the local council and many famous people contested from Pohottuwa :yes: :)

    If someone good from UNP comes, people will vote :yes: :)

    But kiyanna amarui hariyatama anaagathe monawa wei da kiyala.. Lankawata hodha deyak wunoth athi :yes: :)
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28

    මචන් මම දේශපාලනය විතරක් ගන්නැතුව සමස්තයක් වශයෙන් කියන්නම් මොකද දේශපාලය්න කියනව එක්කම මේ ටික කියන්න හිතුනා

    මිනිසුන්ගේ ඉරණම

    1.ඉදිරි මාස කීපය තුල ජනතාව මත තව දුරටත් බදු බර පැටවෙනු ඇත
    හේතු: වැඩිවූ 4000ක මංත්‍රී වැටුප් හා හොරකම් පියවීමට.
    2.ඉදිරිවර්ශ 2,3 ඇතුලත ජීවන වියදම ඉතාවැඩිවනු ඇත. (දැන් මෙන් දෙගුන‍යක් පමණ )
    හේතු: ණය වාරික ගෙවීම හා අනෙකුත් නාස්ති
    3.විරැකියාව තව දුරටත් වැඩිවනු ඇත
    හේතු: අලුතින් ව්‍යවාසයකයින් බිහි නොවීම හා නොපැමිණීම,රට හැරයාම ඇඩුවීම(වෙන රට වල ආගමන නීති තද කිරීම නිසා )
    4. සුලු ජාතීන්ගේ බලපෑම් වැඩි වනු ඇත
    හේතු: පහල රටේ අනාගතය 2
    5.පොදු ප්‍රවාහනය,ස්යුකය,අධ්‍යාපනය මට්ටම අවුලෙන් අවුලට පත්වනු ඇත. (බොහෝ විට තව දුරටත් පුද්ගලික අංශයට නතුවී ඉහල අගයකට විකිනෙනු ඇත )
    හේතු: ආර්ථික දිලිඳු බව

    ලංකාවේ ඉරණම
    කුමණ පක්ෂයක් බලයේ සිටියද ඉදිරි වසර කීපය ඇතුලත
    1. ව්‍යවස්ථා සංශෝදනය නැවත කරලියට පැමින සම්මත වනු ඇත. ඒ ව්‍යවස්ථා සංශෝදනය තුල බුදුදහමට ඇති තැන අහිමිවීම හා ෆෙඩරල් අනිවාර්යයෙන් එකට හෝ වෙන වෙනම පැමිනනු ඇත.
    හේතු: IMF හා World Bank ණය වාරික ලබා ගැනීම උදෙසා ඒවා නැති නම් රට පවත්වා ගත නොහැක.
    2. අන්තවාදී මුස්ලිම්/ දෙමල කණ්ඩායම් තම ඇරමුණු එළිපිට හෝ රහසේ (බොහොවිට ) ඉදිරියටම කරගෙන යනු ඇත.
    එය නැවතත් ලේ සෙලවීමක් දක්වා යමට ඉහල සම්භාවිතාවක් ඇත.
    හේතු: කුමණ දේ පැවසුවද තවමත් ප්‍රධාන පක්ශ සුලු චන්ද වලට සලකන බැවින්.. හා ආ‍යුද නිශ්පාදකයන් ගේ ප්ලැන් වශයෙන්
    3 රාජ්‍ය දේපල වලින් ඉදිරි ශතයක තුල තව දුරටත් විකිනනු ඇත. ඉන් නොනැවතී පාරසරික සම්පත් ද (සිංහරජය වැනි ) විකිනනු ඇත
    හේතු: ණය දීමේ සීමා හා මුදල් නාස්තිය නිසා රට පාලනයට අවශ්‍ය මුදල් සපයා ගැනීම
    4 කලාපය තුල ඉන්දියා,චීන අත පෙවීම් වශයෙන් ආර්ථික වශයෙන් වැදගත් දේ විකිනෙනු ඇත. (ECTA වැනි )
    හේතු: ඉහත අංක 3
    5. පරිසර විනාශය ඉතා වේගයෙන් ඉහල යනු ඇත
    හේතු: විල්පත්තු විනාශය, ඩෝල් වැනි ප්‍රොජෙට් හා තව දුරටත් එසේ පැමිනෙන ප්‍රොජෙට්

    අවසන් දේශපාලන විග්‍රහය
    ජනාධිපති හෝ අගමතිට එරෙහි විශ්වාස භාංගයක් පැමිනීමට ඉඩ ඇත (කාටද යන්න ඩීල් මත තීරණය වේ)
    ඒ වාසනා වන්තයා අගමැතිනම් පොහොට්ටුවේ කවුරු හෝ අගමැති වනු ඇත.( බොහෝ විට මහින්ද නොවීමට ඉඩ ඇත )
    කෙසේ වුවත් එජපය තව දුරටත් පොහොට්ටුව මගින් දුර්වල කරනු ඇත.

    මයිත්‍රි තමුන්ගේ 2020 බලය සඳහා ජනතාව පැත්තව පැමිණ කඩුව අතින් ගතහොත් පළමුව රනිල් ප්‍රමුඛ එජප, දෙවනුව මහින්දට කෙලවනු ඇත.

    කෙසේ වුවත 2020 සඳහා ජාත්‍යන්තරය උපාය මාර්ග දැන් සිට ක්‍රියාත්මක වනු ඇත.. මහින්ද හෝ පොහොට්ටුව කවුරුහෝ පැමිනිම වැලකීමට උත්සාහ ගනු ඇත එසේම 2020 රූකඩ ජනාදිපති වරයෙක් පත්වනු ඇත. (බොහෝ විට)
    (ඉහත දේශපාලන විග්‍රහය ඩීල් මත තීරණය වේ)
    සියල්ල අවසන "හැලියේ වතුර රත්වන තුරු අපි රඟනු ඇත."
    මට තේරුණ විදියට ගැලපුවේ වෙනස්වෙන්න පුලුවන්.. සංවාදයට විවුතයි
     
    • Like
    Reactions: Sri Lankan Editor

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,124
    113
    Balamu Machan :) :yes:

    But if Gotabhaya Rajapaksa contests, Pohottuwa could win machan :rolleyes:

    True, local election results are mainly based on the candidates who contest for the local council and many famous people contested from Pohottuwa :yes: :)

    If someone good from UNP comes, people will vote :yes: :)

    But kiyanna amarui hariyatama anaagathe monawa wei da kiyala.. Lankawata hodha deyak wunoth athi :yes: :)

    Machan Mahinda didn't win this election because he gained more votes over the years. If you analyze the past election results, the numbers honestly have not changed much. The reason Mahinda won is because Maithri and UNP decided to contest separately. This is nothing but a false illusion. If they get back together, they can surpass his numbers easily in the upcoming elections. This is why I believe he has no chance in winning 2020
     
    Last edited:

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    මචන් මම දේශපාලනය විතරක් ගන්නැතුව සමස්තයක් වශයෙන් කියන්නම් මොකද දේශපාලය්න කියනව එක්කම මේ ටික කියන්න හිතුනා

    මිනිසුන්ගේ ඉරණම

    1.ඉදිරි මාස කීපය තුල ජනතාව මත තව දුරටත් බදු බර පැටවෙනු ඇත
    හේතු: වැඩිවූ 4000ක මංත්‍රී වැටුප් හා හොරකම් පියවීමට.
    2.ඉදිරිවර්ශ 2,3 ඇතුලත ජීවන වියදම ඉතාවැඩිවනු ඇත. (දැන් මෙන් දෙගුන‍යක් පමණ )
    හේතු: ණය වාරික ගෙවීම හා අනෙකුත් නාස්ති
    3.විරැකියාව තව දුරටත් වැඩිවනු ඇත
    හේතු: අලුතින් ව්‍යවාසයකයින් බිහි නොවීම හා නොපැමිණීම,රට හැරයාම ඇඩුවීම(වෙන රට වල ආගමන නීති තද කිරීම නිසා )
    4. සුලු ජාතීන්ගේ බලපෑම් වැඩි වනු ඇත
    හේතු: පහල රටේ අනාගතය 2
    5.පොදු ප්‍රවාහනය,ස්යුකය,අධ්‍යාපනය මට්ටම අවුලෙන් අවුලට පත්වනු ඇත. (බොහෝ විට තව දුරටත් පුද්ගලික අංශයට නතුවී ඉහල අගයකට විකිනෙනු ඇත )
    හේතු: ආර්ථික දිලිඳු බව

    :) Ela Machan... Niyama analysis ekak :yes:
    Aniwa oyaa kiyapu widihatama wiyadam wadi wenawaaa ministers la wadi nisaa... tax wadi wei :yes: :)

    ඔව් මොනවා වුනත්, ලංකාවේ ජනතාවට පීඩනය වැඩි මිසක් අඩු වෙන්නේ නැති පාටයි :yes: :(
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    අවසන් දේශපාලන විග්‍රහය
    ජනාධිපති හෝ අගමතිට එරෙහි විශ්වාස භාංගයක් පැමිනීමට ඉඩ ඇත (කාටද යන්න ඩීල් මත තීරණය වේ)
    ඒ වාසනා වන්තයා අගමැතිනම් පොහොට්ටුවේ කවුරු හෝ අගමැති වනු ඇත.( බොහෝ විට මහින්ද නොවීමට ඉඩ ඇත )
    කෙසේ වුවත් එජපය තව දුරටත් පොහොට්ටුව මගින් දුර්වල කරනු ඇත.

    මයිත්‍රි තමුන්ගේ 2020 බලය සඳහා ජනතාව පැත්තව පැමිණ කඩුව අතින් ගතහොත් පළමුව රනිල් ප්‍රමුඛ එජප, දෙවනුව මහින්දට කෙලවනු ඇත.

    කෙසේ වුවත 2020 සඳහා ජාත්‍යන්තරය උපාය මාර්ග දැන් සිට ක්‍රියාත්මක වනු ඇත.. මහින්ද හෝ පොහොට්ටුව කවුරුහෝ පැමිනිම වැලකීමට උත්සාහ ගනු ඇත එසේම 2020 රූකඩ ජනාදිපති වරයෙක් පත්වනු ඇත. (බොහෝ විට)
    (ඉහත දේශපාලන විග්‍රහය ඩීල් මත තීරණය වේ)
    සියල්ල අවසන "හැලියේ වතුර රත්වන තුරු අපි රඟනු ඇත."
    මට තේරුණ විදියට ගැලපුවේ වෙනස්වෙන්න පුලුවන්.. සංවාදයට විවුතයි

    :) Hmm mama nam hithanne naha machan Hon. Maithripala Sirisena President ta UNP or Pohottuwata kela karanna haki kiyala..
    :no: Echchara deyak karaganna baha.... eya SLFP ministers lath Pohottuwata yaawi neda boho durata :rolleyes::)

    Vote of No Confidence ekak genna haki but eka pass wenne naha machan..

    Parliament eke Pohottuwai SLFP ministers la ekathu karath 40% witharai neda machan thiyenne :confused: :)
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Machan Mahinda didn't win this election because he gained more votes over the years. If you analyze the past election results, the numbers honestly have not changed much. The reason Mahinda won is because Maithri and UNP decided to contest separately. This is nothing but a false illusion. If they get back together, they can surpass his numbers easily in the upcoming elections. This is why I believe he has no chance in winning 2020

    Ya your first and second statements are true :yes: I agree :)

    The reason Pohottuwa won is due to the best and popular (and bad) local council candidates are with Pohottuwa and Hon. M. Rajapaksa's popular රැල්ල...

    Plus, UNP aanduwata wiruddawa gena giya campaign walata wiruddhawa chandaya use kara godak aya.. and Pohottuwa thamai 2nd best hitiye so eyalata kohomath chandaya dannawa..
    :)
    Hamadaama UNP daapu aya me paarath UNP damma kiyala anumaana karanna haki :yes:

    (sure naha) :sorry::rolleyes::rofl:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    :) Hmm mama nam hithanne naha machan Hon. Maithripala Sirisena President ta UNP or Pohottuwata kela karanna haki kiyala..
    :no: Echchara deyak karaganna baha.... eya SLFP ministers lath Pohottuwata yaawi neda boho durata :rolleyes::)

    Reasons:
    My3 also gamer. he had a plan to this election but unfortunately it failed due to some reasons (as I heard)
    Powering Mahinda is life thread to My3 because mahinda is a person who thinking to avenge
    2020 trend goes to Mahindra so MY3 have life thread and loosing his position. My3 also greedy.
    In last 3 years My3 didn’t perform due to power imbalance. (as I feel, because power is with UNP)
    Just thought. Will c
     
    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Reasons:
    My3 also gamer. he had a plan to this election but unfortunately it failed due to some reasons (as I heard)
    Powering Mahinda is life thread to My3 because mahinda is a person who thinking to avenge
    2020 trend goes to Mahindra so MY3 have life thread and loosing his position. My3 also greedy.
    In last 3 years My3 didn’t perform due to power imbalance. (as I feel, because power is with UNP)
    Just thought. Will c

    Hmm balamu machan.... :):yes: Mona wunath next year antheema wenakota Maha Mathiwaranayak thiyanna ona :yes: