Why Socrates Hated Democracy.

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,816
    152,413
    113
    120819-bidenthumbs.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    ඕක තමයි ලංකාවටත් අදාළ .
    ලංකාවේ චන්දයකින් පත් වෙන එකෙක්ට මේක ගොඩ දාන්න බෑ .

    ප්‍රජාතන්ත්‍ර වාදය වැඩ කරනවා ඒ රටේ බහුතරයක් මිනිසුන්ගේ ආකල්ප උසස් නම් . මේකේ ඉන්නේ හොර හිත හංගගෙන බොරු මුණ පෙන්නගෙන ඉන්න අවස්ථාවාදීයෝ ගොඩක් . පොඩ්ඩක් ඇත්නම් සාමුහික වශයෙන් චූන් වෙන් උන් . උන්ව චූන් කරල ඕන එකෙක්ට චන්දෙ ගන්න පුලුවන් හරියට කැම්පේන් කරාම .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    donald trump wage ekekta president wenda puluwan akalpa usas hindada?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    donald trump wage ekekta president wenda puluwan akalpa usas hindada?
    උන්ගේ රටේ කොහොමත් සිස්ටම් එකක් තියනව මොකා ආවත් . අනික උන්ගේ බහුතරයක් මිනිස්සුන්ගේ ආකල්ප හොදයි .
    මම වැඩ කරල ඇති දාස් ගානක් එක්ක.. සල්ලි එක්ක වැඩ කරද්දී උන් හෙන genuine . . ලංකාවේ වගේ හොර හැත්තක් මට නම් හම්බෙලා නෑ .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    උන්ගේ රටේ කොහොමත් සිස්ටම් එකක් තියනව මොකා ආවත් . අනික උන්ගේ බහුතරයක් මිනිස්සුන්ගේ ආකල්ප හොදයි .
    මම වැඩ කරල ඇති දාස් ගානක් එක්ක.. සල්ලි එක්ක වැඩ කරද්දී උන් හෙන genuine . . ලංකාවේ වගේ හොර හැත්තක් නෑ මට නම් හම්බෙලා .
    lankawe kee denek umbeta polu tiyela tiyenewada? matenan 0.
    work ethics/professionalism south asian unta na kiyela piligannewa
     
    • Like
    Reactions: imhotep

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    lankawe kee denek umbeta polu tiyela tiyenewada? matenan 0.
    ලංකාවේ එකෙක් මගෙන් සල්ලි අරන් බොරු කියා කියා ඉදල ගගේ පැනල මලා . මම ඕක කියලා ඇති තැන් දෙක තුනක කිරියේ .
    ලංකාවේ කොච්චර මිනිස්සු අන්දලා බොරු කියලා සල්ලි කඩාගන්න උන් ඉන්නවද බන් social media වල ?
    උන්ගේ අරමුණ මොකක් හරි කියලා අන්දලා සල්ලි කඩාගන්න එක . බොරුවට පොඩි උන්ව අන්දලා , ගම් වල උන්ව් අන්දලා සල්ලි හොයන උන් කි දෙනක් උදේට tv ප්‍රෝග්‍රෑම් වෙන් කරගෙන ඉන්නවද ?
    මිනිස්සු කි දෙනෙක් දිගටම පිරමිඩ් වලට අහු වෙනවද ?
    කොච්චර ම්නිස්සු දෙස්පාලුවෝ පස්සේ යනවද උන්ගේ වැඩ කරගන්න ?
    පොඩි පොඩි වරප්‍රසාදා වලට , සුරංගනා කතා වලට , සල්ලි වලට චන්දෙ දෙනවද ?
    මොන සිස්ටම් එක ගෙනාවත් ලංකාවේ උන් මුලින්ම කරන්නේ එකේ තියන හිල් මොනවද කියලා බලන එක හොර කරන්න

    රටක් විදියට බහුතරයක් හෙන බොරු "හොද මිනිහා" වෙස් මුන්ක් දාගෙන පුලුවන් තරම් හොරකම ම කරන්න බලාගෙන ඉන්නන උන් .
    එතනින් පිරිසක් දෙපාලුවෝ උනාම ඉතින් උන්ට හම්බෙන බලය ,අව්ස්තාව එකක් උන් කම්බ හොරු .
    උන් තරම් හොරකම් කරන්න අවස්ථාව නැති උන් උන්ට පුලුවන් විදියට හොරකම් කර කර අරුන්ට බනිනව උන් රට හොරා කනවා කියලා .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ඕක තමයි ලංකාවටත් අදාළ .
    ලංකාවේ චන්දයකින් පත් වෙන එකෙක්ට මේක ගොඩ දාන්න බෑ .

    ප්‍රජාතන්ත්‍ර වාදය වැඩ කරනවා ඒ රටේ බහුතරයක් මිනිසුන්ගේ ආකල්ප උසස් නම් .

    ආකල්ප උසස් වෙන්නෙ නෑ හොඳ පාලනයක් නැතුව. හොඳ පාලනයකින් හොඳ සිස්ටම් එකක් හැදෙනවා. ඒකෙන් රට දියුණු වෙන පාරට එනවා. ටික ටික ආර්ථික දියුණුවක් හනනා. මිනිස්සුන්ට මේක ගොඩ යන රටක් කියන හෝප් එක එනවා. ඔය ටික වෙද්දි තසා සමාජිය දියුණුවක් එන්නෙ. සමාජෙ දියුණු වෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ ආකල්පත් දියුණු වේගෙන එනව කියන එක.

    ඒ නිසා මුලින් හොඳ පෙලනයක් නැතුව ඒක වෙන්නෙ නෑ. පුරවැසියා දන්නව නං මගේ පාලකයො මහබැංකුවෙනුත් හොරාකාපු හොරු, සුනාමියෙන්, ගවන්මන්ට් ප්‍රොජෙක්ට් වලින් හැමදේකින්ම හොරාකන දූෂිතයො කියලා එතකොට උන්ගෙ ආකල්ප හොඳ වෙන්නෙ නෑ. ඒ වගේ රටක එකෙක්ගෙ ආකල්ප හොඳ උනොත් ඒක උගේ කෙළවීමට හේතුවක් වෙනවා.

    මේකේ ඉන්නේ හොර හිත හංගගෙන බොරු මුණ පෙන්නගෙන ඉන්න අවස්ථාවාදීයෝ ගොඩක් . පොඩ්ඩක් ඇත්නම් සාමුහික වශයෙන් චූන් වෙන් උන් . උන්ව චූන් කරල ඕන එකෙක්ට චන්දෙ ගන්න පුලුවන් හරියට කැම්පේන් කරාම .

    ආයෙ අරකම තමා කියන්න තියෙන්නෙ 👆🏼
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    ආකල්ප උසස් වෙන්නෙ නෑ හොඳ පාලනයක් නැතුව. හොඳ පාලනයකින් හොඳ සිස්ටම් එකක් හැදෙනවා. ඒකෙන් රට දියුණු වෙන පාරට එනවා. ටික ටික ආර්ථික දියුණුවක් හනනා. මිනිස්සුන්ට මේක ගොඩ යන රටක් කියන හෝප් එක එනවා. ඔය ටික වෙද්දි තසා සමාජිය දියුණුවක් එන්නෙ. සමාජෙ දියුණු වෙනව කියන්නෙ මිනිස්සුන්ගෙ ආකල්පත් දියුණු වේගෙන එනව කියන එක.

    ඒ නිසා මුලින් හොඳ පෙලනයක් නැතුව ඒක වෙන්නෙ නෑ. පුරවැසියා දන්නව නං මගේ පාලකයො මහබැංකුවෙනුත් හොරාකාපු හොරු, සුනාමියෙන්, ගවන්මන්ට් ප්‍රොජෙක්ට් වලින් හැමදේකින්ම හොරාකන දූෂිතයො කියලා එතකොට උන්ගෙ ආකල්ප හොඳ වෙන්නෙ නෑ. ඒ වගේ රටක එකෙක්ගෙ ආකල්ප හොඳ උනොත් ඒක උගේ කෙළවීමට හේතුවක් වෙනවා.

    ආයෙ අරකම තමා කියන්න තියෙන්නෙ 👆🏼
    ආකල්ප උසස් නැති සමාජයකින් හොද පාලකයෝ බිහිවෙන්නේ නෑ බන් ලේසියෙන් . ආණ්ඩු නම් කොහොමත් නෑ .
    හොරු පාලනය කරන්න නායකයා පත් කරගෙනනේ හොරුන්ගේ චන්දෙන් හොරු අතරින්ම එකෙක් තමයි .
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ලංකාවේ එකෙක් මගෙන් සල්ලි අරන් බොරු කියා කියා ඉදල ගගේ පැනල මලා . මම ඕක කියලා ඇති තැන් දෙක තුනක කිරියේ .
    ලංකාවේ කොච්චර මිනිස්සු අන්දලා බොරු කියලා සල්ලි කඩාගන්න උන් ඉන්නවද බන් social media වල ?
    උන්ගේ අරමුණ මොකක් හරි කියලා අන්දලා සල්ලි කඩාගන්න එක . බොරුවට පොඩි උන්ව අන්දලා , ගම් වල උන්ව් අන්දලා සල්ලි හොයන උන් කි දෙනක් උදේට tv ප්‍රෝග්‍රෑම් වෙන් කරගෙන ඉන්නවද ?
    මිනිස්සු කි දෙනෙක් දිගටම පිරමිඩ් වලට අහු වෙනවද ?
    කොච්චර ම්නිස්සු දෙස්පාලුවෝ පස්සේ යනවද උන්ගේ වැඩ කරගන්න ?
    පොඩි පොඩි වරප්‍රසාදා වලට , සුරංගනා කතා වලට , සල්ලි වලට චන්දෙ දෙනවද ?
    මොන සිස්ටම් එක ගෙනාවත් ලංකාවේ උන් මුලින්ම කරන්නේ එකේ තියන හිල් මොනවද කියලා බලන එක හොර කරන්න
    Umba hithanne Pyramid/Ponzi schemes wage ewa lankawe un Hoya gatta ewa kiyelada? 😂😂

    Owaye mula baluwoth yanne oya developed ratewal welatama tama….mehe unta koheda ochchara creativity ekak…
     
    • Like
    Reactions: poopoo

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    ආකල්ප උසස් නැති සමාජයකින් හොද පාලකයෝ බිහිවෙන්නේ නෑ බන් ලේසියෙන් .
    හොරු පාලනය කරන්න නායකයා පත් කරගෙනනේ හොරුන්ගේ චන්දෙන් හොරු අතරින්ම එකෙක් තමයි .

    ඔව් ඉතින් ඒක ඇත්ත.
    ඒ සයිකල් එක කඩන්නත් ඕන මිනිස්සුමනෙ. මෙන්න මේක ඒවගේ වෙලාවක්.

    හොඳට හික් ගෑවිල ගිහින් කෙළවෙලා තියෙන්නෙ කියල පෙනුනම වෙනසක් කරන්න හචනව. අන්න ඒ වෙලාවට තමයි චාන්ස් එකක් තියෙන්නෙ. ඒකත් එකපාර 100% ක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඉස්සෙල්ල ඉන්නවට වඩා හොඳ උන් ඕන. ඊට පස්සෙ ඒක improve වෙයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    ඒ නිසා මුලින් හොඳ පෙලනයක් නැතුව ඒක වෙන්නෙ නෑ. පුරවැසියා දන්නව නං මගේ පාලකයො මහබැංකුවෙනුත් හොරාකාපු හොරු, සුනාමියෙන්, ගවන්මන්ට් ප්‍රොජෙක්ට් වලින් හැමදේකින්ම හොරාකන දූෂිතයො කියලා එතකොට උන්ගෙ ආකල්ප හොඳ වෙන්නෙ නෑ. ඒ වගේ රටක එකෙක්ගෙ ආකල්ප හොඳ උනොත් ඒක උගේ කෙළවීමට හේතුවක් වෙනවා.
    පුරවැසියා ට ඔය චාන්ස් එක ආවනම් රටේ බහුතරයක් ඕක කරනවා .
    එකයි කිව්වේ රටේ උන්ගේ ආකල්ප අවුල් . උන්ගෙන් තමයි නායකයා පත් වෙන්නේ .
    නායකයා ව අගහරු වලින් හරි වෙනත් වෙනම රටකින් ගෙන්වා නෙවෙයි .
    ලංකාවේ රේගුවේ ඉන්නේ දේශපාලුවෝ ද ? රාජ්‍ය ආයතන වල වංචා දුෂණ කරන්නේ , පෝලිම් වල ඉන මිනිසුන්ගෙන් හරි කියක් හරි කඩාගන්න බලන්නේ දේශපාලු වාද ? උන් ඔක්කොම තම තමන්ට හැකි විදියට හොරා කන්න බලාගෙන ඉන්නේ . බහුතරයක් එහෙමයි ලංකාවේ .
    උබ ඉන්න රටේ මිනිස්සුන්ට ඇවිත් තනියම ගනුදෙනු කරන්න පුලුවන් , service එක මුදල් ගෙවල ගන්න පුළුන් තැන් තියනව ඇති කියලා හිතනවා . ඒ වගේ තැනක් ලංකාවේ තියන්න පුලුවන් ද ?
    අඩුම ගානේ කෑම පැකට් ටිකක් පෝය දවසට කොහෙන් හරි තියල එකක් ගන්න කියලා බෝඩ් එකක් ගහල තිබ්බොත් උබ හිතනවද මේකේ උන් එකක් අරන් යයි කියලා ?? ඒ ටික ඔක්කොම උස්සන් ගිහින් විකුණන උන් මෙහෙ ඉන්නේ .

    Umba hithanne Pyramid/Ponzi schemes wage ewa lankawe un Hoya gatta ewa kiyelada? 😂😂

    Owaye mula baluwoth yanne oya developed ratewal welatama tama….mehe unta koheda ochchara creativity ekak…
    මම කිව්වේ ලංකාවේ බහුතරයක් උන් ඔය වගේ දේවල් වලින් හම්බ කරන්න බලනව .
    ලංකාවේ උන් අනිත් උන්ට කෙලවල හරි සල්ලි හොයන්න බලනව බහුතරයක් .
    ලොඑ scam , පිරමිඩ් වැඩිම හරි පටන් ගත්තේ ලංකාවේ කියලා මම කිව්වේ නෑ .
    රටේ බහුතරයක් උන් හොරකමට බරයි . රවට්ටන්න පුලවන් නැත්නම්
    ------ Post added on Aug 26, 2024 at 1:12 AM
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    =================================================================
    GPT 4o says:
    =================================================================

    Socrates' criticisms of democracy stemmed from his belief that it allowed unqualified individuals to make important decisions about the governance of society. He argued that democracy operated on the assumption that all people are equally capable of leading and making decisions, which he believed was not the case.

    Socrates likened the governance of a city to the piloting of a ship. Just as only someone with the proper knowledge and training should be entrusted with navigating a ship, he believed that only those who had been properly educated and had a deep understanding of virtue, justice, and governance should rule. Socrates feared that democracy could lead to demagoguery, where charismatic but ignorant leaders could manipulate the masses, leading to poor decisions that could harm society.

    His distrust of democracy ultimately contributed to his trial and execution, as his teachings were seen as subversive to the Athenian democratic order.

    =================================================================
    Grok says:
    =================================================================

    Ah, Socrates, the ancient Greek philosopher who strolled around Athens in his toga, questioning everything, including the very system that allowed him the freedom to question. Here's why he wasn't exactly democracy's biggest fan:

    1. The Tyranny of the Majority: Socrates, through Plato's writings, argued that democracy could easily turn into a tyranny of the majority where the whims of the many could oppress the few. He was concerned that just because a majority believes something, it doesn't make it right or wise.
    2. Ignorance Over Knowledge: Socrates believed that voting in an election is a skill, not a random intuition. And like any skill, it should be taught systematically to people. He felt that allowing the uninformed to make decisions was like letting anyone steer the ship of state, regardless of their navigational skills. Imagine letting someone perform surgery because they won a popularity contest!
    3. The Problem with Demagogues: He was wary of charismatic leaders who could sway the masses with rhetoric rather than reason. Democracy, in his view, was susceptible to demagogues who could manipulate public opinion for their own gain, rather than for the good of the state.
    4. Philosophers vs. The Masses: Socrates envisioned a state run by "philosopher-kings," people who were wise, thoughtful, and educated in the ways of ruling justly. Democracy, he argued, didn't guarantee that the most knowledgeable or virtuous would lead; instead, it often elevated those who were simply good at winning popularity contests.
    5. The Execution of Socrates: Irony alert! Socrates was sentenced to death by a democratic Athens for "corrupting the youth" and "impiety." This event itself could be seen as a critique of democracy; a system that prides itself on freedom of thought executed one of its most profound thinkers because his ideas were unpopular or misunderstood.
    6. The Allegory of the Cave: While this is more Plato's jam, it reflects Socrates' skepticism. The allegory suggests that most people are like prisoners in a cave, seeing only shadows of reality. Democracy relies on these 'prisoners' for governance, which might not lead to enlightened rule.

    However, remember, Socrates' criticisms were less about hating democracy and more about pushing for a more enlightened form of governance. He wanted people to think critically, not just follow the herd. His critique was his way of engaging in the very democratic process he questioned, trying to improve it from within. And isn't that, in itself, a very democratic thing to do?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113

    මම කිව්වේ ලංකාවේ බහුතරයක් උන් ඔය වගේ දේවල් වලින් හම්බ කරන්න බලනව .
    ලංකාවේ උන් අනිත් උන්ට කෙලවල හරි සල්ලි හොයන්න බලනව බහුතරයක් .
    ලොඑ scam , පිරමිඩ් වැඩිම හරි පටන් ගත්තේ ලංකාවේ කියලා මම කිව්වේ නෑ .
    රටේ බහුතරයක් උන් හොරකමට බරයි . රවට්ටන්න පුලවන් නැත්නම්
    ------ Post added on Aug 26, 2024 at 1:12 AM
    ehema hithenewanan eketa hethuwa duppathkamama wenda puluwan…
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    පුරවැසියා ට ඔය චාන්ස් එක ආවනම් රටේ බහුතරයක් ඕක කරනවා .
    එකයි කිව්වේ රටේ උන්ගේ ආකල්ප අවුල් . උන්ගෙන් තමයි නායකයා පත් වෙන්නේ .
    නායකයා ව අගහරු වලින් හරි වෙනත් වෙනම රටකින් ගෙන්වා නෙවෙයි .
    ලංකාවේ රේගුවේ ඉන්නේ දේශපාලුවෝ ද ? රාජ්‍ය ආයතන වල වංචා දුෂණ කරන්නේ , පෝලිම් වල ඉන මිනිසුන්ගෙන් හරි කියක් හරි කඩාගන්න බලන්නේ දේශපාලු වාද ? උන් ඔක්කොම තම තමන්ට හැකි විදියට හොරා කන්න බලාගෙන ඉන්නේ . බහුතරයක් එහෙමයි ලංකාවේ .
    උබ ඉන්න රටේ මිනිස්සුන්ට ඇවිත් තනියම ගනුදෙනු කරන්න පුලුවන් , service එක මුදල් ගෙවල ගන්න පුළුන් තැන් තියනව ඇති කියලා හිතනවා . ඒ වගේ තැනක් ලංකාවේ තියන්න පුලුවන් ද ? කෑම පැකට් ටිකක් පෝය දවසට කොහෙන් හරි තියල එකක් ගන්න කියලා බෝඩ් එකක් ගහල තිබ්බොත් උබ හිතනවද මේකේ උන් එකක් අරන් යයි කියලා ?? ඒ ටික උස්සන් ගිහින් විකුණන උන් මෙහෙ ඉන්නේ .

    කොහේ උනත් මිනිස්සු එහෙම තමයි. ඒක නිකන්ම හැදෙන්නෙ නෑ. උබ කියන විදියට මේ රටවල් වලට නීතියක්, සිස්ටම් එකක් ඕන නෑ. ර්‍හෙට ඉඳන් පොලිසි, උසාවි ටික වහල දැම්මෙිත් මිනිස්සු කවුරුත් හිතල හොඳ මිනිස්සු වගේ ඉන්නවා :lol:

    එහෙම වෙන්නෙ නෑ බන්. එහෙම වෙන්නෙ නෑ. ඇයි උබලට ඒක තේරෙන්නෙ නැත්තෙ? පොඩි පොඩි ස්ටෙප් විදියට යන්න ඕන. ඉන්න එකාලට වඩා හොද එවුන් එන්න ඕන. එතකොට ඊටපස්සෙ එන එවුන් ඊට වඩා හොඳ කරගන්න පුලුවන්. ඉතින් ඉන්න එකෙලට වඩෙ හොඳ එවුන් එන්න මොකක්ම හරි උත්තේජනයක් තියෙන්න ඕන. දැන් බංකොළොත් වෙලා හික් ගෑවිලා කන්නත් නැතුව ගියා වගේ.

    දැන් ආයෙත් රනිල් රාජපක්ෂ වගේ හොරු බලයට ආවොත් බඩුම තමයි. ඒත් එක්කම පස්සෙන් එන්නෙ හිටපු කම්බ හොරු ටික. ආයෙ තිබුණටත් වඩා බිමටම වැටිල බංකොළොත් වෙනකන් ආයෙ වෙනස් කරන්න හිතන එකත් බොරු. කිසිසේත්ම වෙන්නෙ නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,864
    163,783
    113
    එකමත් එක රටක
    ඔව් ඉතින් ඒක ඇත්ත.
    ඒ සයිකල් එක කඩන්නත් ඕන මිනිස්සුමනෙ. මෙන්න මේක ඒවගේ වෙලාවක්.

    හොඳට හික් ගෑවිල ගිහින් කෙළවෙලා තියෙන්නෙ කියල පෙනුනම වෙනසක් කරන්න හචනව. අන්න ඒ වෙලාවට තමයි චාන්ස් එකක් තියෙන්නෙ. ඒකත් එකපාර 100% ක් බලාපොරොත්තු වෙන්න බෑ.

    ඉස්සෙල්ල ඉන්නවට වඩා හොඳ උන් ඕන. ඊට පස්සෙ ඒක improve වෙයි
    උබ හිතනද මේ වෙලාවේ මේ මිනිස්සු එකතු වෙලා ඉන්නේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න කියලා ??? :rofl:

    එක තමයි උන් උස්සන් ඉන්න බෝඩ් එක . එක ලස්සනයි .
    හරියට අර ඒ කාලේ විශ්ව විද්‍යාල ආචාර්ය වරු තමන්ගේ පඩි වැඩි කරන්න ඕන උනාම "රටේ අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න " බෝඩ් එක උස්සන් හිටිය වගේ ... පඩි ප්‍රශ්නේ විස්දුනාම ඒ 6% කතාව මතකත් නෑ .
    මේ වෙලාවේ රටේ උන්ට තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් . බදු ගහල , වියදම් වැඩි වෙලා හම්බ කරන දේ උන් කැමති විදියට වියදම් කරන්න බැරි අවුලක් .
    එකට උන් බලාපොරොත්තු වෙන්නේ සිස්ටම් චේන්ජ් නෙවෙයි . සහනයක් . බදු අඩු කරල , බඩු මිල අඩු කරල , පඩි වැඩි කරල වගේ දේවල් .
    රටේ උන්ට හෙන ගහල හරි ඔය ටික උන්ට වෙන්ව නම් උන් චන්දෙ දෙනවා .
    ඔය සහන බලාපොරොත්තු , සුරංගනා කතා වඩාත් සිත් ගන්න සුළු විදියට ඉදිරිපත් කරන පක්ෂේ තමයි මේ වෙලාවේ රැල්ල තියෙන්නේ . උන් කියන දෙවල ප්‍රයෝගික ද නැද්ද බලන්නේ නෑ . උන් ආවොත් අපිට සහන හම්බෙයි වගේ තැනක ඉදන් තමයි ඔය චූන් වෙලා තියෙන්නේ .
    ඕක චන්දෙන් පස්සේ හරියනවා .

    ehema hithenewanan eketa hethuwa duppathkamama wenda puluwan…
    දුප්පත් උන්ද බන් බැංකු වලින් හොරකම් කරේ ?
    දේශපාලනේ ට ඇවිත් හැම තැනින්ම කොමිස් ගන්නේ ??
    දුප්පත් උන්ද ? කන්න නැති කමට ද ? :lol: