Why they are leaving?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,135
    29,798
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ow ban ara plane ekek watenakotath mun 'Allahu Akbar ganawa', Allage buwala tika me korala tiyana hariya madida manda.

    සිංහලු බල්ලෙක් පැන්නුවත්, පොලුපාරක් කෑවත් බුදු අම්මෝ ගානවා වගේ තමයි හම්බයෝ පඩයක් ගියත් කියන්නේ අල්ලා හුචක් බාර් කියලා.🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    Eketh power eka wadima pirimi tika tamai mulinma penala tiyenne 🤣
    Balpanko gaanu and lamai inne poddai 75% ara gothrika type naanala set ekak
    මටත් ඔය ප්‍රශ්නෙ ආව..
    මුංගෙ ගෙවල් වල ඉන්න ගෑනු, ළමයි මග දාල දුවගෙන ඇවිත්ද මන්ද...
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,828
    9,535
    113
    Arkham City
    Oya unge government wala wada karapu unda koheda

    Unge godak un Talibanlata kamathi, ekane Government forces walata wada un spread une.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    අපි මැරෙන්න කලින් ඔහොම සීන් එකකට අපිටත් මූණ දෙන්න වෙයි. දත් කිබුලාල නම් මැරිල ඉදි එතකොට
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    බයිඩට පුX දීපු සෙට් එක මේ. අර යක්ෂයෝ ටික අවොත් බැස්ටිය හම්බ වෙන හින්දා ඉක්මනින් පැන ගන්නවා. බහුතරය තලෙයිබාන් උන්ට සපෝට්
    American troops cannot — and should not — be fighting and dying in a war that Afghan forces are by and large not willing to fight and die in themselves.

    President Joe Biden 😛
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,204
    21,028
    113
    ඊයෙ ඇෆ්ගන් කෙල්ලෙක් චැට් කලා. ඒකි කියන්නෙ තලේබන් සපෝට් නැති උන්ට වෙඩි තියනවලු. 😐😐 පිට වෙන්න බැරි උන් තලේබන් එක්ක එකතු වෙන එකලු හොදම දේ. ඒකිත් වෙපන් එකක් අරන් එකතු වෙනව කියල කිව්වෙ ඇත්තද කියල නම් හරියටම කියන්න බෑ ඒ ඒකි කියපු විදිය. 🤐🤐

    තලේබාන් උන්ගේ ඊලග ටාගට් එක කාශ්මීර් කියලත් කිව්ව. මෝඩි ගේ පාලනයට උන් හෙන කේස් මෝඩිවත් එලවන කතාවක් තමයි කිව්වෙ. 😮😮
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    ow bn ara flight wala ellena unuth balapan okkoma pirima tika.....
    unge gaanun tath owa gaanak nathuwa athi bn....
    කොහොමත් මචං ඔය වගේ උන් එක්ක ඉන්නවට වඩා තනියම ඉන්න එක ගෑනුන්ටත් හොඳ ඇති. පවුල් ගැන මේ වගේ හිතන ආත්මාර්ථකාමීන්ගෙයි තලේබාන්ලගෙයි ලොකු වෙනසක් තියෙන්න බෑ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,587
    7,661
    113
    American troops cannot — and should not — be fighting and dying in a war that Afghan forces are by and large not willing to fight and die in themselves.

    President Joe Biden 😛
    true biden is corect