Why this happen to sri lanka

rskoora

Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    චගු;10664768 said:
    Exactly !!!

    මචන් ඉන්දියාවෙ ජනගහනයත් එක්කගත්තාම මොන ද Talent Index ?
    බංගලදෙශය, පකිස්තානය, මාලදිවයින.. ගැන කුමන කතාද.
    කොටින්ම මාල දිවයිනේ හෝටල් වල Financial Audits walata යන්නෙත් අපේ කොල්ලො.
    මේ මොන බොරු හිලක් ද කියල හිතෙනව.
    අපේ රටේ උන් ගිය ගිය තැන වැඩ පෙන්නල ඇති.
    Example.. අපෙ එකෙක් තමයි Bird Flu Virus එකට බෙහෙත් හොයල ලෝකෙට දුන්නෙ : දොස්තර මලික් පීරිස් (http://www.scribd.com/doc/39602317/Malik-Peiris)

    A KATAWANAM HARI maladivaine software unath ape awa duwannee mama dannwa hodatama
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    I think, "talent" is very much broader than "knowledge". Many of our guys are having the knowledge but struggle in application. We have used to or may be forced to learn in a very conservative environment, even at international schools. That's why we ranked so badly at this index still with >90% literacy ratio.
     

    lolcat

    Banned
    Jul 19, 2011
    62
    5
    0
    waste හරියට spell කරන්න බැරි උන් ඉන්න රටක් මේක, ඉතින් ඕක මහ පුදුමයක් නෙමෙය්
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    ane manda .. singapore in 3 ??
    i was there for 5 years ..
    but didn't see any talent on them and felt like lamest and dumbest country ever ..
    don't know how to trust this index ..