It's finally here.
The official video we've all been waiting for.
The official video we've all been waiting for.



ස්ටුඩියෝ වර්ශන් එක තරම් මේකෙ වීඩියෝ එක මට සෙට් උනේ නෑ බන්
මුන් මුලදි කියපුව එකක්වත් මෙකේ නෑ නේ
අපිව රැවැට්ටුව මුන්

ඒක නම් ඇත්ත....![]()
දැන් බලද්දි මෙලෝ රහක් නැහැ වගේ!

මුන් කිව්වෙ මේක කොලෙක් ටොයිලට් එකක බාතෲම් සින්ග් ස්ටයිල් එකට එන්නෙ කියලස්ටුඩියෝ වර්ශන් එක තරම් මේකෙ වීඩියෝ එක මට සෙට් උනේ නෑ බන්
මුන් මුලදි කියපුව එකක්වත් මෙකේ නෑ නේ
අපිව රැවැට්ටුව මුන්
මට නම් එච්චර අවුලක් නෑ 
මොනවද බන් මුලදී කිව්වේ ?මට නම් එච්චර අවුලක් නෑ
![]()
මුන් කිවෙ මේක ගෙයක් ඇතුලෙ
ටොයිලට් එකක සින්ග් කරන එකක් ඒකයි එහෙම ට්‍රැක් එක කලේ කියල
ඩාන්න්ස් චොර බන්
