why u shouldn't post your 4to on the internet

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහේ දැම්මත් 4chan එකේ දාන්න නරකයි. ඕකේ anonymous එවුන් ඉන්නේ, account නැතුව උන් තමයි ඔය වගේ වැඩ කරන්නේ ගොඩක්ම.
    4chan තහනම් කරපු සයිට් එකක් නේහ් බං.. උන්ගෙ සයිට් තියෙනවා හැටහුටාමාරක් විතර..:dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol: ඒකනේ. අර reddit එකේ photoshop group එකෙන් ගිහිල්ලා ඇහුවා නම් උන් කරලා දෙනවා, ඔය 4chan එකට රිංගන්න ගියේ මොකද. ඉල්ලං කනවා කියන්නේ ඕවට තමයි. :rofl:



    මොකද්ද බන් ඔකේ සින් එක


    ඔකේ නේද අර ෆොටෝ ටිකත් ලීක කරේ



    ලොකුම ෆෝරම් එකක් නෙහ්