Why we cant legalize Ganja in sri Lanka? Our Ancient heros ate Ganja before go fight?

samruka

Well-known member
  • Jul 6, 2007
    2,891
    511
    113
    Sri Lanka
    හරිම තුසීතයි නේද? මටත් මතකයි ඔය සිද්දිය වෙන දවස. ඔය කොල්ලානේද කලිසම නැතුව යෝදයො එක්ක හිටියෙ? දැන් තටමන්න ඔනෙම නෑ නේද? වාඩිවෙන්න විතරයිනෙ තියෙන්නෙ.ඒකත් හරිම සිම්පල් ප්ලෑන් එක. මීට පස්සෙ යෝදයොත් එක්ක ඔට්ටු වෙන්න යන්න එපා.තෙරුවන් සරනයි

    PANTSOFF.jpg
     

    prasadana2

    Well-known member
  • Sep 19, 2006
    12,509
    135
    63
    CyberSpace
    owa uranakota hodak wenawanam kamak na...

    oken wen ne brain cells marana aka..
    eta pas se nikam ma Mole Upset wenawa,..
    owa biw wa ayage wade hina we wi in na aka...
     

    Vidulupuka

    Banned
    Oct 31, 2009
    430
    4
    0
    owa uranakota hodak wenawanam kamak na...

    oken wen ne brain cells marana aka..
    eta pas se nikam ma Mole Upset wenawa,..
    owa biw wa ayage wade hina we wi in na aka...

    Sampuurna athhtha . Godak Kammalee wenawa. But what abt FReedom to have it or not? FREEDOM is vital. It's to you to deside.
    :baffled:
     

    MalKumara

    Member
    Jan 31, 2010
    14
    0
    0
    owa uranakota hodak wenawanam kamak na...

    oken wen ne brain cells marana aka..
    eta pas se nikam ma Mole Upset wenawa,..
    owa biw wa ayage wade hina we wi in na aka...

    No, no. Ganja is good for the brain and neurons, that is why Ganja is prescribed by doctors for those who suffer from Multiple Sclerosis, and Alzheimer's decease.

    Read the facts from the New England Medical Journal!
     

    MalKumara

    Member
    Jan 31, 2010
    14
    0
    0
    ඕයි! දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ යෝදයො ගංජ කෑව තමයි, හැබැයි ගංජ ගස් පිටින් න්ෙමෙයි මදන මෝදකය විදිහට. මදන මෝදකය කෑවහම යෝදයෙක් වගේ කන්න පුලුවන්, යෝධ ශක්තියක් ලැබෙනවා. පුරුශ ශක්තිය වැඩි වෙනව, ස්නායු ශක්තිමත් වෙනව (ඒකනෙ අංශභාග රෝගයෙන් සුව වෙන අයට මදන මෝදකය දෙන්නෙ), ඉතින් හොඳට යුද්ධ කරන්න පුලුවන් නේ!

    මදන මෝදකය විතරක් නෙමෙයි රනහංස රසායනය, කාමේශ්වර මෝදකය විතරක් නෙමෙයි බුද්ධ රාජ කල්කය (පොඩි ලමයින්ටත් දෙනව) හදන්නත් ගංජ දානව. අපේ මුතුන් මිත්තන් ගංජ කෑවෙ ඒ විදිහට. එහෙම නැතිව ගංජ ගහ පිටින් නෙමෙයි.

    ගංජ වල බලය වැඩි කරන්න ගංජ කොලයි ඇටයි තලල ගිතෙල් වල කකාරවල පෙරල තමයි ආයුර්වේධ බෙහෙත් වලට ගන්නෙ. දන්නෙ නැතිනම් වෙදමහත්මයෙක්ගෙන් අහල දැනගන්න. ඕව ඉස්කෝලෙ ඉතිහාසය පාඩමට උඟන්වන්නෙ නැහැ!
     
    Last edited: