Why we fail as a country

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මේ රටේ ගෝට මෛත්‍රී වගේ කැරියෙක් ජනාධිපති උනොත් වියවස්තාව අනුව මිලියන 25ට කරන්න තියෙන්නේ
    පුකේ ඇඟිල්ල ගහගෙන අවුරුදු 5ක් උඩ බලන් ඉන්න

    වියවස්තාව වෙනස් කරන්න තියා මේ රටේ හුට්ටිගේ පුතාලට එහෙම ප්‍රශ්නයක් තියනවද කියලවත්

    දැනුමක් නැහැ

    225 හ ට කරන්න පුළුවන් උනත් උන් එකෙක් වත් කට අරින්නේවත් නැහැ
    උන් කොහොමත් එන්නේ ජනපති ගේ නම විකුනලානේ
     
    Last edited:
    • Like
    Reactions: ChoronaSottiya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,627
    33,805
    113
    මාලිමාව ඇරෙන්න වෙන විසඳුමක් නෑ. කෙලවෙන්න හරි කතිරෙ දෙන්න තියෙන්නේ උන්ට විතරයි.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    විභාගෙට ආපුවා ටීච ඉගැන්නුවෙ නෑ. ගිය අවුරුද්දේ සිලබස් කවර් කරෙත් නෑ තුන්වෙනි වාරෙ බාගයක් ම ඉතුරුයි
     
    • Like
    Reactions: nalin0001

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    225 හ ට කරන්න පුළුවන් උනත් උන් එකෙක් වත් කට අරින්නේවත් නැහැ
    උන් කොහොමත් එන්නේ ජනපති ගේ නම විකුනලානේ
    උන්ට ඕවා වෙනස් කරන්න ඕන නෑ. උන්ගෙ පැවැත්ම තියෙන්න එතන.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,567
    113
    දෑනුත් ඉතින් වෙලා තියෙන්නේ ඒකනේ.. ඒ වගේම එකෙක් නේ දෑන් ජනාදිපති