Why Whatsapp business Account?

topguy

Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    Manchanla , man Danna godak kello Whatsapp business account used karanne. Unta melo business ekak nehe. Ai danne nehe business account ekak used karanna reason eka?? ( Man nam businesses account ekak used karalama ne)
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,938
    113
    එතකොට එක ෆෝන් එකේ වට්ස් ඇප් අකවුන්ට් දෙකක් රන් කරන්න පුළුවන් සීන් එකක් තියේද කොහෙද :rolleyes:
     
    • Like
    Reactions: RaZor_911

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,330
    17,822
    113
    Original number එක උඹට දීලත් නෑ.. වෙනතක් බලාගනින්

    එතකොට එක ෆෝන් එකේ වට්ස් ඇප් අකවුන්ට් දෙකක් රන් කරන්න පුළුවන් සීන් එකක් තියේද කොහෙද :rolleyes:
    මගෙ එකේ 3ක් වැඩ.
    ------ Post added on Nov 25, 2025 at 11:57 AM
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,162
    10,503
    113
    🌎
    n2m2o.jpg
     
    topguy

    Active member
  • Feb 25, 2023
    384
    249
    43
    srilanka
    Original number එක උඹට දීලත් නෑ.. වෙනතක් බලාගනින්

    මගෙ එකේ 3ක් වැඩ.
    ------ Post added on Nov 25, 2025 at 11:57 AM
    That's means huge redflag??

    එතකොට එක ෆෝන් එකේ වට්ස් ඇප් අකවුන්ට් දෙකක් රන් කරන්න පුළුවන් සීන් එකක් තියේද කොහෙද :rolleyes:
    Ithin normal Whatsapp account dekak Dan puluwan ne ekama phone eke thiyaganna
    ------ Post added on Nov 25, 2025 at 12:31 PM
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,558
    3,980
    113
    Lanka
    එතකොට එක ෆෝන් එකේ වට්ස් ඇප් අකවුන්ට් දෙකක් රන් කරන්න පුළුවන් සීන් එකක් තියේද කොහෙද :rolleyes:
    kohomath normal whtsapp eke account 2k run karanna puluwan bn. setting giyama tiyenwa switch account kiyala ekak. a update eka awith dan godak kal
     
    • Like
    Reactions: Mr Bones