Why You Shouldn't Charge An iPhone To 100%

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,717
    8,500
    113
    In Your Heart
    Kari phone company karayange ammata h£ kawanna ona.laksja ganak deela phone aran 85% charge karanna ona...mage phone dekema mama 100% charge karanawa.mala wadayak nathnam
     
    • Like
    Reactions: War Fighter

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    apple wtrak newe ona 4n ekk 20n adu and 85-90 n uda charge krddi batterye longevity adu wnw.
    because battery rath wenwa oya level wlin adu and wadi charge weddi.

    Samsung wala option ekk tynwa 85% wlin limit krnna
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    මේවා බොරු බන්. උන් ඕවා ගානට හදලා තියෙන්නේ. (චයිනීස් බැටරි දැම්මොත් ඇරෙන්න) අපිට කරන්න තියෙන්නෙ බැටරි 35°C ට වඩා රත්කරගන්නැතුව තියාගන්න එක විතරයි. චාජ් කරනකොට වැඩකරන්නෙ නැතුව, රත් කරගන්නැතුව තිබ්බනම් ඇති
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,569
    1
    15,186
    113
    පුදුම දුකක් නෙහ් ඕයි මෙවා...
    මිලියන භාගයක් දීලා ෆොන් අරන් නටන්න වෙන නාඩගම් බලපන්කො...
     
    • Like
    Reactions: Riskaddiction

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    පුදුම දුකක් නෙහ් ඕයි මෙවා...
    මිලියන භාගයක් දීලා ෆොන් අරන් නටන්න වෙන නාඩගම් බලපන්කො...
    kiyala wadak na bun.. dan balapan ara aluth update eken passe ena green screen white screen issue eka... phone ekaka aran eka update karala e issue eka awama thawa ganak phone kada karayanta deela eka fix karaganna one... anemanda bun...man dakka godak shops eka fix karnaawa without changing original display.