Wi Fi - අවාසනාවට ඇත්ත කතාවක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Wi Fi - අවාසනාවට ඇත්ත කතාවක්

    GeoSIM_Girl385x320.jpg.pagespeed.ce.C-tGAwRO4C.jpg
    wifi.jpg


    මචං මේක මගේ යාලුවෙක්ගේ සිරාම සීන් එකක්.. ඌ බැඳපු එකෙක්.. සෑහෙන්න කල් යාලුවෙලා ඉඳලා තමයි බැන්දේ.. පස්සේ මූට මුගේ ඔෆිස් එකට අලුතෙන් වැඩ කරන්න ආපු කෑල්ලක් සෙට් උනා.. මූ කොහොම හරි දෙකම බැලන්ස් කරගෙන යනවා.. ඔෆිස් එකේ කෑල්ල දන්නවා මූ බැඳලා කියලා.. ඔන්න දැන් තමයි සීන් එක.. මූ වයිෆ් එක්ක කොහේ හරි යන වෙලාවක හරි ගෙදරදි වයිෆ් ලඟපාත ඉන්න වෙලාවක හරි අර ඔෆිස් එකේ කෑල්ල කතා කරාම මූ කියන්නේ මොකද්ද් දන්නවද? මචං වයි ෆයි (wi fi) සිග්නල් අප්සෙට්.. මම උඹට පස්සේ කෝල් එකක් දෙන්නම් කියලා.. දවසක් අපි පාටියකට ගිහිල්ලා ඔක්කෝම කට්ටිය එක ටේබල් එකක වාඩිවෙලා ඉන්න කොටයි ඔය සීන් එක මීටර් උනේ.. උගෙන් ඇහුවම ඌ කියනවා ඕක එක සිග්නල් එකක් විතරයිලු.. තව තියෙනවලු.. කියලා...
     
    Last edited:
    • Like
    Reactions: sudumalli2009