Wi Fi Password Reset

manarrow

Well-known member
  • Jan 31, 2015
    4,991
    5,140
    113
    මචන්ල SLT wi fi password reset කරන්න ඕන. මෙතෙන්ට දෙන username password මොනවද බන්. admin දුන්න. හරියන් නෑ. කරපු එකෙක් ඉන්නව නම් කියහන්කො.. :D :D

    Wy62LR9.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    router eke pitipasse gahala athi. eekath wada karanne nath nam reset karapan. eeta passe e user/pass wada karai
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    රවුටරේ රිසෙට් බටන් එකක් ඇති එක එකෙන් රිසෙට් කරලා admin : admin හරි admin : pass/password
    ගහලා බලහන්