bloomberg

Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා හිනා වෙන්න එහෙම එපා ඔන්න.. දන්නේ නැති නිසයි අහන්නේ. මගේ ලැප් එකේ වයි ෆයි තියෙනවා. අපි වයි ෆයි තියෙන තැනකට ගියාම වයි ෆයි තියෙනවාද කියලා දැන ගන්නේ කොහොමද?? නිකන්ම වැටෙනවාද??
     

    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    mulinma laptop eke WI-FI on karala inna.ethakota signal tiyanawanam pennanawa.:yes:

    network ekata password dala netnam (secure karala netnam) or umba password danawanam connect wenna puluwan ;)