WI VS SA 2ND T20 LIVE
dilann Well-known member Jul 6, 2018 65,876 163,823 113 එකමත් එක රටක Jun 28, 2021 #2 WI ටීම් එක යකෝ.. පරණ සෙට් එක ඇවිත්. මුන්ට ගහන්න වෙන්ව 220ක් වත්.. ඊයේ overs 15න ගහල 160 Reactions: War Fighter
S sithija.h Well-known member Nov 21, 2008 9,679 5,904 113 Matara Jun 28, 2021 #3 අන්න බලපං මැච්. උන් ගහන්නෙ 200 ගානං. චේස් කරල දිනන්නෙත් 200 ගානං වල ටාගට් ඒකට අපේ එවුන්.
dilann Well-known member Jul 6, 2018 65,876 163,823 113 එකමත් එක රටක Jun 28, 2021 #4 ලංකාවේ උන් තමයි chat එකේ නම් ඉන්නේ.
yapa100 Well-known member Oct 21, 2009 8,725 19,484 113 අපේ ගෙදර Jun 28, 2021 #5 dilann said: WI ටීම් එක යකෝ.. පරණ සෙට් එක ඇවිත්. මුන්ට ගහන්න වෙන්ව 220ක් වත්.. ඊයේ overs 15න ගහල 160 Click to expand... Yap
dilann said: WI ටීම් එක යකෝ.. පරණ සෙට් එක ඇවිත්. මුන්ට ගහන්න වෙන්ව 220ක් වත්.. ඊයේ overs 15න ගහල 160 Click to expand... Yap
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,110 113 Leasing World Jun 28, 2021 #7 mun parada une kmda kyl hithganna ba echchra side ekak idalath