සමහරවිට සද කල්පන කරනව ඇති ඇයි මිනිස්සුන්ටත් එයා වගේ පාවුවෙ ලොකෙට යහපහක්
කරල ඉන්න බැරි කියලා. කිසිම තෙරුමක් නැති දේවල් වලට ඇයි මුන් මරා ගන්නේ කියලා..
hariyatama hari uba

සඳට පැත්තක් නෑ...මිනිස්සු තමයි එක එක පැති වලට බෙදෙන්නෙ...
හොඳ වෙලාවට සඳ ඈතින් තිබුනේ...නැත්නම් ඒකත් බෙදාගන්නව...
ලස්සන අදහසක්...


sada kalpanakarai.......
hariyatama apita kiyanna bah..............................![]()
eliya denna adaraya jathiya janmaya kulaya agama hoyana tharam sandata pahath manasikathwayak naa ee kohoma unath saden lebenne eka haa samana eliyak ithin swabawadaramaya hama dema samawa laba deddi minussu pil godakata bediala swabawa daramaya beda ganna bariwa satan karanawa.... kawiya harima lassanai ayyie