Wich side r u??

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
16b0jfk.jpg

nwnbs

Member
සඳට පැත්තක් නෑ...මිනිස්සු තමයි එක එක පැති වලට බෙදෙන්නෙ...
හොඳ වෙලාවට සඳ ඈතින් තිබුනේ...නැත්නම් ඒකත් බෙදාගන්නව...
ලස්සන අදහසක්...
 
chintha4u

Well-known member
  • Mar 27, 2007
    2,601
    39
    48
    සමහරවිට සද කල්පන කරනව ඇති ඇයි මිනිස්සුන්ටත් එයා වගේ පාවුවෙ ලොකෙට යහපහක්
    කරල ඉන්න බැරි කියලා. කිසිම තෙරුමක් නැති දේවල් වලට ඇයි මුන් මරා ගන්නේ කියලා..
     
    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    සමහරවිට සද කල්පන කරනව ඇති ඇයි මිනිස්සුන්ටත් එයා වගේ පාවුවෙ ලොකෙට යහපහක්
    කරල ඉන්න බැරි කියලා. කිසිම තෙරුමක් නැති දේවල් වලට ඇයි මුන් මරා ගන්නේ කියලා..

    hariyatama hari uba
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    සඳට පැත්තක් නෑ...මිනිස්සු තමයි එක එක පැති වලට බෙදෙන්නෙ...
    හොඳ වෙලාවට සඳ ඈතින් තිබුනේ...නැත්නම් ඒකත් බෙදාගන්නව...
    ලස්සන අදහසක්...

    :lol::yes:
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සඳ කල්පනා කරනවා ඇති මේ ඔක්කොටම කිසි අඩුවක් නැතිව එකම විදිහට එලිය පතුරවන්න අහසේ කොයි ඉසව්වෙන්ද මම නැගිය යුත්තේ කියල...

    සහෝදරය අපුරු පද සංකලනයක්....බටහිර පයිනස් ගස කවියට කාව්‍යමය චමත්කාරයක් එක් කරනවා...

    ඔබට ජය!!
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    eliya denna adaraya jathiya janmaya kulaya agama hoyana tharam sandata pahath manasikathwayak naa ee kohoma unath saden lebenne eka haa samana eliyak ithin swabawadaramaya hama dema samawa laba deddi minussu pil godakata bediala swabawa daramaya beda ganna bariwa satan karanawa.... kawiya harima lassanai ayyie
     
    thankx