Wide shoulders හදා ගන්න විදිය 😍

raman2

Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Mage tehan perera wage
    Uge shoulders dan usata sapekshawa shape. Issara madida danna..
    uth oya karabu dan konde kapan fashinable line ekane yanne, ugeth thawa anga dammoth u over matured wela penne..
    Body building eken sira wadak ganna already wide shoulders, v shape chest, strong jaw line wage wenama body shape ekak ona.. saralawa frame eka ona hondata..
    Gym aniwa yanna eken posture eka, body shape, confidance okkoma hadenawa..
    Habai normal un anga pibuwama thiyana look ekath nathi wenawa..
     
    Last edited:
    • Like
    Reactions: JohnWatson99

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,540
    4,615
    113
    බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ල වගේ පෙනුමක්ද ඕනෙ උබට? :ROFLMAO:

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මෙන්න මේක හරි.
    උසට සෙට් වෙන විධියට muscles හදන්න ඕනෙ. ඕක මම ඉගෙන ගත්තෙ කෙලවගත්තට පස්සෙ. මගෙ තියන උසවත් පේන්නෙ නෑ wide නිසා.
    Shirtless ඉන්නකොට තමයි waist එක පොඩියි shoulders wide වෙලා පේන්නෙ.

    මට ආපස්සට යන්න පුලුවන් උනානම් මම muscle build කරන්න යන්නෙ නෑ උස නැති නිසා.
    Mata asa wide shoulders mata shoulders madi wage ban
    3D look eka ganna nm 2ma hodai.
    Lateral raises wlin width eka tmai mainly
    Shoulder press eken strength + muscle mass hadenne
    lateral raise eka wadiya bara danna ba neda? Bara daaapu gaham ath deken issenne fore arms welata wadinne
    ජාන වලින් තීරනය වෙන්නේ
    surgeries තියෙනවා shoulders wide කරන්න පුලුවන්
    karuma thama ban jaana nam .🧐 lankawe kerenawada eke?
    Shoulder හදාගන්න එක ගැන කියනවානම්, pullups ( back එක එක්ක shoulders හදන්න ඕනෙ ), shoulder press dumbbell or barbell ( මම කැමති standing, මොකද ඒකෙන් core එක හොඳට වැඩ නිසා ). Side Lateral Raise dumbbell or Cable.
    මේ superset එකත් මට වැඩ කරා. 1Kg dumbbell එක ඇති මේකට. Side Lateral Raise එක උඩටම ගන්නවා hip එක හරියෙදි pause කරලා ආයෙ ඊලග rep එක. Superset කරන්නෙ ඒ බරම dumbbell එකෙන් upright row එක. දෙකටම 15 reps ගානෙ සෙට් 3.

    ඔව් බන්. හැමදේම ඉගෙන ගන්න විදියක් තියනවනෙ. දැන් මම සෙල්ලම් කරන වෙන කොල්ලෙක්ට උනත් කියනවා ඔය දේ ගැන හිතන්න කියලා.
    ------ Post added on Jun 3, 2025 at 5:05 PM
    Lateral raise witarada ban wide shoukders wekata tiyana ekama workout eka?
    Body develops as the body develops
    ඇගේ කැලි කැලි වෙන වෙනම හදන්න හැදුවට කරන්න බැරි වැඩක් එක විශෙශයෙන් Beginnersලට
    Na ban kallek kaalla hadanna puluwan
    Uge shoulders dan usata sapekshawa shape. Issara madida danna..
    uth oya karabu dan konde kapan fashinable line ekane yanne, ugeth thawa anga dammoth u over matured wela penne..
    Body building eken sira wadak ganna already wide shoulders, v shape chest, strong jaw line wage wenama body shape ekak ona.. saralawa frame eka ona hondata..
    Gym aniwa yanna eken posture eka, body shape, confidance okkoma hadenawa..
    Habai normal un anga pibuwama thiyana look ekath nathi wenawa..
    umba kiyanne normal un gym giyaata wadak na kiyalda?
    Frame is hard to change.
    Dukai itin
    uba kota nam wide shoulders hada ganna yanna epa.
    wide shoulder nati nisa tama ban kotata penne.
    බයිසිකල් හැන්ඩ්ල් එකක් ගිල්ල වගේ පෙනුමක්ද ඕනෙ උබට? :ROFLMAO:

    Ow ban e wage thama ona
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    @Chickenkottu උබ දැන් ජිම් යන්න පටන් අරන් කොච්චර කල්ද කියල කියහන්කො ඉස්සෙල්ලම.

    Lateral Raise එක හැමෝම කියන්නෙ, shoulder එකේ width එකට contribute කරන ප්‍රධානම muscle එක Lateral deltoid. ඒක හදාගන්න පුලුවන් isolate කරලා, ඒ කියන්නෙ වෙනමම exercise කරලා ඒකටම. ඒකයි ඒ exercise එක කරන්න කියන්නෙ. ඒක dumbbell වලින්ම වෙන්න ඕනෙ නෑ. Machine එක, Cable උනත් පුලුවන්. Cable එකේ effectiveness එක වැඩියි.
     
    Gym yan na gedera indan kerenne one month wage
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Gym yan na gedera indan kerenne one month wage
    එහෙනම් පුතේ Calisthenics කරන්න පටන් ගන්න හරියට study කරලා. Basic strength exercise ටික කරල ඉන්න අනිවාර්යයෙන්ම (Scapula pushup, plank, Body hold වගේ).
    උබ පස්සෙ කාලෙක gym ගියත් මේවා අතාරින්න එපා.

    දැනට කරන්නෙ මොනවද කොච්චර වෙලාවක්ද වගේ කියහන්.
     
    • Like
    Reactions: Chickenkottu

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,011
    8,845
    113
    Cenon
    cenon.com
    image.png
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    එහෙනම් පුතේ Calisthenics කරන්න පටන් ගන්න හරියට study කරලා. Basic strength exercise ටික කරල ඉන්න අනිවාර්යයෙන්ම (Scapula pushup, plank, Body hold වගේ).
    උබ පස්සෙ කාලෙක gym ගියත් මේවා අතාරින්න එපා.

    දැනට කරන්නෙ මොනවද කොච්චර වෙලාවක්ද වගේ කියහන්.
    Day 1
    Dumbell tricep extension - 10x3
    Dumbell bicep curl - 10x3
    Dumbell wrist curl - 20x3
    Abs, and side abs
    Day 2
    Dumbell shoulder press - 10x3
    Dumbell lateral raise - 10x3
    Dumbell front raise - 10x3
    Day 3
    Barbell shoulder press
    Barbell front raise
    Barbell curl
    Barbell wrist curl
    Abs
    Day 4
    Dumbell latteral raise
    Dumbel triceps
    Dumbell peacher curl

    Me okkoma dawasata 30 mins wage keranne
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    Day 1
    Dumbell tricep extension - 10x3
    Dumbell bicep curl - 10x3
    Dumbell wrist curl - 20x3
    Abs, and side abs
    Day 2
    Dumbell shoulder press - 10x3
    Dumbell lateral raise - 10x3
    Dumbell front raise - 10x3
    Day 3
    Barbell shoulder press
    Barbell front raise
    Barbell curl
    Barbell wrist curl
    Abs
    Day 4
    Dumbell latteral raise
    Dumbel triceps
    Dumbell peacher curl

    Me okkoma dawasata 30 mins wage keranne
    උබ Beginner level එකේනම් ඉන්නෙ, මේ වගේ කරන්න එපා.
    Full-body or upper lower split එකක් කරන්න. අනිත් වැරැද්ද මේක balance නෑ. Shoulders විතරක් හැදුනා කියමුකො, එතකොට උබගෙ look එක කොයි වගේ වෙයිද කියල හිතල බලහන්.
    Goal එකක් තියාගන්න ඕනෙ මේන් මේ වගේ වෙනවා කියලා. නැත්තන් Arnold කියනවා වගේ drift around තමයි.