Wide shoulders හදා ගන්න විදිය 😍

slsal

Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    ඇටකටු කූඩුව වෙනස් වෙන්නෙ නැහැ ලේසියෙන්...

    අවු 24 අඩුයි නම් බාර් වල එල්ලිලා ටිකක් පලල් කරගන්න පුලුවන්

    උඹ වයසක කලුවෙක් නම් ශෝල්ඩර් වර්ක්අවුට් කරපම්. ලේසිම එක තමයි ඩම්බල් දෙකක් අරන් දෙපැත්තෙන් කරකවලා උස්සන එක. අත දෙපැත්තෙ උරහිස ලග මසල් ගෙඩි දෙක පිම්බිලා එනවා. හැබැයි කර්ල් වලටත් ගහපන්. නැත්තං ඒක පොඩියට පේන්නෙ
    dumbel curlda bn ?
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උබ Beginner level එකේනම් ඉන්නෙ, මේ වගේ කරන්න එපා.
    Full-body or upper lower split එකක් කරන්න. අනිත් වැරැද්ද මේක balance නෑ. Shoulders විතරක් හැදුනා කියමුකො, එතකොට උබගෙ look එක කොයි වගේ වෙයිද කියල හිතල බලහන්.
    Goal එකක් තියාගන්න ඕනෙ මේන් මේ වගේ වෙනවා කියලා. නැත්තන් Arnold කියනවා වගේ drift around තමයි.
    Mata ona shoulder and arms hada ganna.
    Mama dan 1 month wage kerenawa visible wenasak danenawa matama.
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,942
    12,008
    113
    Bones ලොකු කරන්න පුළුවන් ද බං පොඩි කාලේ ම try කරොත්. මොනවද ඒවට කරන්න ඕන..
    Mama eka gana lokuwata danne na, habai adu wayasen weight training karana eka very risky..
     
    • Like
    Reactions: scorpion MW

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    Day 1
    Dumbell tricep extension - 10x3
    Dumbell bicep curl - 10x3
    Dumbell wrist curl - 20x3
    Abs, and side abs
    Day 2
    Dumbell shoulder press - 10x3
    Dumbell lateral raise - 10x3
    Dumbell front raise - 10x3
    Day 3
    Barbell shoulder press
    Barbell front raise
    Barbell curl
    Barbell wrist curl
    Abs
    Day 4
    Dumbell latteral raise
    Dumbel triceps
    Dumbell peacher curl

    Me okkoma dawasata 30 mins wage keranne
    වෙන නමක් තිබ්බෙම නැද්ද බන් ඕකම දාගත්තෙ😅

    ඔය වෙන එකෙක් බන් මම නෙවේ😅
    ------ Post added on Jun 4, 2025 at 2:33 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Sholder width එක එන්නේ genatics වලින් අංක එකට ඒක මතක තියාගන්න.

    Workout වලින් Shoulder wide කරගන්න ඕනි නම් wide grip එකේ bench bress, lat pull down වගේ compound exercises කරන්න ඕනි sholder හැදෙන්නේ upper body එකේ උඹේ තියන ratio එක අනුව තමයි. Chest build up උනාම / back build up උනාම ඒ ඒ buildup උන muscle ratio එක දරාගන්න පුළුවන් විදියට shoulders develop වෙනවා.

    sholder joint එක නිසා shoulder එක focus කරලා හරියට range of motion කරන්න බෑ, ඒක නිසා හරියට sholders isolate කරන්න අමාරුයි. Isolation කරන්න පුළුවන් උනාට risk එක වැඩි නිසා හරියට result එකක් ගන්න බෑ.

    ඇඟේ තියන complexම joint එකක් තමයි sholder joint එක කියන්නේ
    images

    Structure එක බලල idea එකක් ගන්න, තියන විදියට injuries වැඩියෙන්ම එන joint වලින් එකක් තමයි ඕක, over train කළොත් / දරන්න බැරි විදියට weight over load කළොත් අනිවා බබා ලැබෙනවා sholder joint එකට

    Sholder වගේ පොඩි muscle groups හදන්න / develop කරගන්න කාලයක් යනවා, ඉවසීම එක්ක consistent විදියට training කරන්න ඕනි. හරි coach කෙනෙක් සෙට් කරගෙන අහන්න දැනුම තියන එකෙක් නම් පොඩි පොඩි දේවල් හරියට කියලා දෙයි. අනික දැන් තාක්ෂානේ දියුණුයි තමන්ට interested දේවල් self studies කරලා දැනුවත් වෙන්න පුළුවන් නිවාඩු වෙලාවට.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Mama eka gana lokuwata danne na, habai adu wayasen weight training karana eka very risky..
    ඔව් නෙ.. මම නම් උස ගියේ foot bicycle පැදල. හැබැයි උස විතරයි උරහිස් එහෙම ලොකුවට පළලක් නෑ..
    මම අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා cricket වල කියන exercise ටික හරියටම කරලා උස සහ උරහිස් එහෙම ගානට සෙට් වෙච්ච..
    එයා එයාගේ දෙමවුපියන්ට වැඩිය උසයි. උරහිස් පළල්. Fit ඇඟක් තියන්නේ..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,769
    9,868
    113
    ඔව් නෙ.. මම නම් උස ගියේ foot bicycle පැදල. හැබැයි උස විතරයි උරහිස් එහෙම ලොකුවට පළලක් නෑ..
    මම අඳුරන මල්ලි කෙනෙක් ඉන්නවා cricket වල කියන exercise ටික හරියටම කරලා උස සහ උරහිස් එහෙම ගානට සෙට් වෙච්ච..
    එයා එයාගේ දෙමවුපියන්ට වැඩිය උසයි. උරහිස් පළල්. Fit ඇඟක් තියන්නේ..
    Cricket වල කියන exercise මොනවද බන්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Cricket වල කියන exercise මොනවද බන්
    හරියටම දන්නේ නෑ බං.... ඔය පොඩි පොඩි ඇඟ ඇදෙන්න නම්‍යශීලී වෙන්න වගේ තියන exercise වෙන්න ඇති බං. ලොකු දේවල් නෑ නේ.. ඌ corch කියපු විදියටම කෑම ජාති එහෙමත් අරන්.. මස් වර්ග
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    හරියටම දන්නේ නෑ බං.... ඔය පොඩි පොඩි ඇඟ ඇදෙන්න නම්‍යශීලී වෙන්න වගේ තියන exercise වෙන්න ඇති බං. ලොකු දේවල් නෑ නේ.. ඌ corch කියපු විදියටම කෑම ජාති එහෙමත් අරන්.. මස් වර්ග
    Kana kamen thama ban ange hade enne monawa kiwwath monawa kelath
     
    • Like
    Reactions: scorpion MW

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    තරුණ වයසේදී කෑම රටාව වෙනස් කරලා පුළුවන් ද බං ඇඟේ shape එක වෙනස් කරන කරන්න ( උස නෙවෙයි මම අදහස් කරන්නේ)
    Puluwan ban aniwa. Mama muuna bassa gatta niyameta. 2022 di
     
    • Like
    Reactions: scorpion MW